PHP උදවුවක් ඕනේ ඉක්මනට

keshara

Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    PHP උදවුවක් ඕනේ ඉක්මනට

    මම් PHP වලින් image upload එකක් හැදුවා ඒත් upload වෙන්නෙ නෑ මම දීලා තියෙන තැනට පුලුවන්නම් උදවු කරනවද? මේ තියෙන්නේ code එක
    script එක

    <script>
    $(function() {
    $('#file_upload').uploadify({
    'swf' : 'uploadify.swf',
    'uploader' : 'uploadify.php',
    'folder' : '../uploads/',
    'multi' : false
    // Put your options here
    });
    });
    </script>

    uploadify.php , File එක

    $targetFolder = '../uploads/'; // Relative to the root
    if (!empty($_FILES)) {
    $tempFile = $_FILES['Filedata']['tmp_name'];
    $targetPath = $_SERVER['DOCUMENT_ROOT']. $targetFolder;

    $targetFile = rtrim($targetPath,'//') . '/' . $_FILES['Filedata']['name'];

    // Validate the file type
    $fileTypes = array('jpg','jpeg','gif','png'); // File extensions
    $fileParts = pathinfo($_FILES['Filedata']['name']);

    if (in_array($fileParts['extension'],$fileTypes)) {
    move_uploaded_file($tempFile,$targetFile);
    echo '1';
    } else {
    echo 'Invalid file type.';
    }
    }
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    $targetPath = $_SERVER['DOCUMENT_ROOT']. $targetFolder;

    menna meka machan hodata balanna hariyata target ekata yanawada kiyala

    $targetPath eka echo karala balanna path eka. file name ekath target ekata denna one.

    look what i did sometime before

    PHP:
    $name=$_FILES['file']['name'];//required
    	$size=$_FILES['file']['size'];//no need for uploading
    	$type=$_FILES['file']['type'];//no need for uploading 
    	$tmp_name=$_FILES['file']['tmp_name'];//required
    	$extension=strtolower( substr($name, strpos($name,'.')+1 ) );
    	echo 'file name : '.$name.' size '.$size.'type : '.$type.' temporary name '.$tmp_name.'<br>';
    	if(!empty($name)){
    		
    		if(($extension=='doc'||$extension=='pdf') && ($type =='application/pdf' || $type=='application/msword') && $size <$maxSize){
    			$location="filehanding/uploads/";//no need to give relative path. just the  public_html's subfolder name is needed
    			echo 'file here temporary '.$tmp_name.'<br>';
    			if(move_uploaded_file($tmp_name,$location.$name)){//required
    				echo 'successfully uploaded';
    			}
    		}
    		else{
    			echo 'enter pdf or doc files with less that 200KB';
    		}
    	}
    	else{
    		echo 'please choose a file';
    	}
     
    Last edited:

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    PHP:
    $targetFolder = '../uploads/'; // Relative to the root
    $targetPath = $_SERVER['DOCUMENT_ROOT']. $targetFolder;

    $_SERVER['DOCUMENT_ROOT'].$targetFolder eken liyewenne mehama,

    C:/xampp/htdocs/yourfiles/../uploads/

    kiyala ethakota path eka set wenne ne
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    මහත්තයෝ ඕනෙම හොස්ටින් එකක ෆයිල් අප් එක රූට් එකට දෙන්න එපා, කෙලින්ම රූට් එක ඇතුලේ ෆෝල්ඩර් එකක් හදල එකට පර්මසෝන් දෙන්න හොදේ, උබ ඔය කරන එකෙන් මුළු සයිට් එකට කෙළවෙන්න පුළුවන්

    සමහර වෙලාවට උබේ අප්ලෝඩ් ෆෝල්ඩර් එකට පර්මිසෝන් දීල නැතුව ඇති සර්වර් එකෙන් එකත් බලන්න එහෙම උනත් ෆයිල් අප් කරන්න දෙන්නේ නෑ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    first config.php ekaka directories tika config karanna. then one thenaka eka call karanna lesi.

    eg:

    $config = array();
    $config['BASE_DIR'] = dirname(__FILE__);
    $config['IMG_DIR'] = $config['BASE_DIR'] . '/images';

    then eka call karanam oya path issue mistakenly wrong wenne na.

    Mata penahetiyatanam oyage folder ekai weradi. oya upload path eka echo karala balanna ehema folder ekak tiyenawada kiyala
     
    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    bump tama kollo..

    PHP:
    $targetFolder = '../uploads/'; // Relative to the root
    $targetPath = $_SERVER['DOCUMENT_ROOT']. $targetFolder;

    $_SERVER['DOCUMENT_ROOT'].$targetFolder eken liyewenne mehama,

    C:/xampp/htdocs/yourfiles/../uploads/

    kiyala ethakota path eka set wenne ne

    first config.php ekaka directories tika config karanna. then one thenaka eka call karanna lesi.

    eg:

    $config = array();
    $config['BASE_DIR'] = dirname(__FILE__);
    $config['IMG_DIR'] = $config['BASE_DIR'] . '/images';

    then eka call karanam oya path issue mistakenly wrong wenne na.

    Mata penahetiyatanam oyage folder ekai weradi. oya upload path eka echo karala balanna ehema folder ekak tiyenawada kiyala

    උදවු කරපු අය හැමෝම ටම ස්තුතියි
     
    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    මහත්තයෝ ඕනෙම හොස්ටින් එකක ෆයිල් අප් එක රූට් එකට දෙන්න එපා, කෙලින්ම රූට් එක ඇතුලේ ෆෝල්ඩර් එකක් හදල එකට පර්මසෝන් දෙන්න හොදේ, උබ ඔය කරන එකෙන් මුළු සයිට් එකට කෙළවෙන්න පුළුවන්

    සමහර වෙලාවට උබේ අප්ලෝඩ් ෆෝල්ඩර් එකට පර්මිසෝන් දීල නැතුව ඇති සර්වර් එකෙන් එකත් බලන්න එහෙම උනත් ෆයිල් අප් කරන්න දෙන්නේ නෑ

    මේක කියලා දුන්නාටනම් ගොඩාක් තුති මම මේක දැන් ගෙන හිටියේ නෑ