PHP කාපරයෙක් වෙමුද?

P_Namal

Active member
  • Oct 19, 2007
    862
    224
    43
    PHP කාපරයෙක් වෙමුද?

    කරන වැඩත් එක්ක තවත් වැඩක් කරන්න හිතුනා.;);) Web Developing php වලින් කරන්න ආස කට්ටියට පොඩි help එකක් දෙන්න. මම නම් ඉතින් වැඩ කාරයෙක් නෙවෙයි. :no::no: ඒ උනත් දන්න දේ උපරිමෙන් Elakiri යාලුවන්ට කියල දෙනවා.
    :cool::cool:

    P_Namal

    Active member
  • Oct 19, 2007
    862
    224
    43
    php develop කරන කට්ටියට මේ ගැන නොදන්නවා නම් පොඩි දෙයක් මෙන්න. මේකෙන් පුලුවන් ඕනම .com domain එක්ක registration details බලාගන්න. කාගෙද domain එක, කවද්ද register කරේ, කොහෙද register කරේ, expire වෙන්නෙ කවද්ද වගේ දේවල්.
    :P:P:P
    මෙන්න link එක.
    http://www.networksolutions.com/whois/index.jsp
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63

    CI and MVC programming dannawada ban???
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    CI nam danne machan.:oo: MVC tikak dannawa.:rofl: Man tutorial ekak balala thamai igena gatte. Aulak math ne. ahapan deyak kiyala denna beri wena ekak ne.. :yes::yes:

    mata pagination igena ganna hoda tutorial ekak deepanko???
     
    P_Namal

    Active member
  • Oct 19, 2007
    862
    224
    43

    2ez2u86.png
     
    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    33
    https://
    php develop කරන කට්ටියට මේ ගැන නොදන්නවා නම් පොඩි දෙයක් මෙන්න. මේකෙන් පුලුවන් ඕනම .com domain එක්ක registration details බලාගන්න. කාගෙද domain එක, කවද්ද register කරේ, කොහෙද register කරේ, expire වෙන්නෙ කවද්ද වගේ දේවල්.
    :P:P:P
    මෙන්න link එක.
    http://www.networksolutions.com/whois/index.jsp

    Domain details http://whois.domaintools.com/ Godaddy ona ekakin balanna puluwan nhe Privacy dala naththam
    :rolleyes:
     
    P_Namal

    Active member
  • Oct 19, 2007
    862
    224
    43
    මෙන්න මචං SEO - Search Engine Optimization, වලට google ලගෙන්ම ගහපු tutorial එක්ක. මේකේ සැහෙන දේවල් ටිකක් තියෙනවා. :yes::yes::yes:
    http://www.google.lk/url?sa=t&rct=j&q=search-engine-optimization-starter-guide&source=web&cd=1&ved=0CC8QFjAA&url=http%3A%2F%2Fwww.google.com%2Fwebmasters%2Fdocs%2Fsearch-engine-optimization-starter-guide.pdf&ei=xaGfT8ygNc2zrAeD4ZzdAQ&usg=AFQjCNEMj8KHxhxQz9cMLoMxMDiLdrAbJw&cad=rjt
     
    • Like
    Reactions: lakshan000