PHP දන්න අය දුවලා එන්න

crazycasper

Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    PHP දන්න අය දුවලා එන්න

    PHP වලින් ෆ්‍රී SMS යවන්න ක්‍රමයක් දන්නවා නම් කියපන්කො.. ෆොර්ම් එකක් සබ්මිට් කලාම SMS එකක් යවන්න ඔනි... තැන්කූ...