PHP වලට ළගකදි ඉදන් මාර Hype එකක් නේද තියෙන්නේ?

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    PHP කියන්නේ ඉතින් ලේසියෙන් හැක් වෙන සිද්දියක් තමා
    ලේසියෙන්ම කරලා පෙන්නපන්කො.
    No, there's no increasing demand for PHP in the IT industry.
    හැමදාම කියනවා තව ටික කාලෙකින් dead කියලා. මේක තරම් survive වෙන එකක් නෑ.
     
    • Like
    Reactions: gamerlk

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,821
    11,251
    113
    Php, java දෙකම එකයි. මැරෙනව කීවට මැරෙන්නෙ නෑ. මට නං html සොක්
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    no path traversal blah blah. php seen thama mata godakma bb bugs widihata hambune
    ඒක language එකේ අවුලක් නෙවෙයි. එක්කෝ framework එකේ. නැත්නම් developerගෙ practice එක. ලංකාවේ gvt site මෙලොව update එකක් කරන්නේ නැති codeignter joomla ලබ්බවල් වලින් බෑ language එකක් මනින්න. Developer fullstack නැත්නම් ඒත් වලේ තමයි
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,552
    9,043
    113
    ඒක language එකේ අවුලක් නෙවෙයි. එක්කෝ framework එකේ. නැත්නම් developerගෙ practice එක. ලංකාවේ gvt site මෙලොව update එකක් කරන්නේ නැති codeignter joomla ලබ්බවල් වලින් බෑ language එකක් මනින්න. Developer fullstack නැත්නම් ඒත් වලේ තමයි
    podi podi technique thiyenawa ;)
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,549
    10,332
    113
    44
    Living in an Atom
    ඉතින් කරපං.
    යකෝ අපි මෙච්චර නහිනවා pen testing කර කර.
    Sql injection ගැන වෙන්න ඇති කියන්නේ 😂

    පුතා තවම තොරතුරු තාක්ෂණ විෂයට අලුත් වගේ. පුතා කොහෙද ඉන්ටර්න් එක කරන්නේ මේ දවස්වල
     
    • Haha
    Reactions: Clockwork