PHP වලට ළගකදි ඉදන් මාර Hype එකක් නේද තියෙන්නේ?

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    පුතා තවම තොරතුරු තාක්ෂණ විෂයට අලුත් වගේ. පුතා කොහෙද ඉන්ටර්න් එක කරන්නේ මේ දවස්වල
    උත්තරේ හම්බවුනාද👇
    අඩේ උඹ හෙන weak නෙ. අනුන්ගේ intern ගැන කතාව 😂
    ubt itin company lap eke ubuntu ain krl windows ghuw ned :baffled:

    now working on Garuda Linux
    ඵඛෝ ඕක gaming වලට හදපු එකක් based on arch Linux. 😂
    Windows install කරපු එකාගෙ garuda linux. ඵඛ ඨමයි
    ------ Post added on Apr 29, 2024 at 2:40 PM
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,549
    10,332
    113
    44
    Living in an Atom
    උත්තරේ හම්බවුනාද👇
    අඩේ උඹ හෙන weak නෙ. අනුන්ගේ intern ගැන කතාව 😂



    ඵඛෝ ඕක gaming වලට හදපු එකක් based on arch Linux. 😂
    Windows install කරපු එකාගෙ garuda linux. ඵඛ ඨමයි
    ------ Post added on Apr 29, 2024 at 2:40 PM

    ආතල් ගන්න දාපු පරණ පෝස්ට් එකට රැවටිච්ච අය ගැන ඉතින් කවර කතාද. වාද විවාද වැඩක් නැහැ පුතා. PHP කරගෙන යන්න. හැබැයි PHP ගැනවත් හරි අයිඩියා එකක් නම් නැහැ කියල පේනවා. :lol:
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ආතල් ගන්න දාපු පරණ පෝස්ට් එක රැවටිච්ච අය ගැන ඉතින් කවර කතාද. වාද විවාද වැඩක් නැහැ පුතා. PHP කරගෙන යන්න. හැබැයි PHP ගැනවත් හරි අයිඩියා එකක් නම් නැහැ කියල පේනවා. :lol:

    අඩෝ එපා බං.
    හිතාගන්නවත් බැ උබලා ගැන 😂
    අනේ මන්දා.
    Chatgpt ආවම උබලා replace වෙන එක අහන්න දෙයක් ද 😂

     
    • Like
    Reactions: Mr.Wikirana

    ivn

    Active member
  • Apr 15, 2023
    230
    197
    43
    මුකක්දෝ ලොකු bug එකක් හොයාගෙන නේද ? ඒකද ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,408
    100,343
    113
    PHP කියන්නේ ඉතින් ලේසියෙන් හැක් වෙන සිද්දියක් තමා
    sapekshawa lesi bn
    එහෙම නෑ.

    facebook php walinda ban sirwtm run wenne:eek: man hithanne un eka wenawa develop karla kiyala
    එහෙම හැම එකම එකම language එකකින් හදන් නෑ. පටන් ගන්නකොට MVP වලට එකකින් ඔක්කම කරාට expand වෙනකොට ඒ ඒ කොටසට ගැලපෙන එක තෝරාගන්නවා
    ------ Post added on Apr 29, 2024 at 6:41 PM
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,840
    2,490
    113
    it's said that....

    "PHP is the most used server-side programming language on the web. In fact, 79.2% of all websites rely on PHP to some degree, making it one of the most popular languages among programmers and web developers due to its widespread use"

    https://kinsta.com/php-market-share/
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,593
    17,662
    113
    Auckland
    Douglas ayyawa mathak una !

    Codeigniter walin patan gaththe awurudu 10-11kata kalin :lol:

    E dawas walath kiwe PHP soon to be dead kiyala

    PHPon it's own worthless mama nam hithanne. Codeigniter wage magul nisa thama allan marenne nathuwa inne
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,875
    3,379
    113
    PHP kiyanne itin threewheel wage tamai. Atuwat baa netuwat baa.

    Mamat kalayak PHP karala Java walata aawe. Start karapu kaalema nam wediya framework tibbet naa. Passe godak kal nogihin Java walata shift wuna.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,884
    10,080
    113
    Arcade mind එකේ පොර වීඩියෝ එකක් දාලා තිබ්බා ඔය ගැන.
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    අනේ නිකං දන්නේ නැති හුත්තවල් කියවන්නේ නැතුව පලයන් බං යන්න
    හැමදේම ඔහොම තමා බං. දැන් බණ කියන්නෙ ගිහියො. බෙහෙත් ගැන උපදෙස් දෙන්නෙ හාඩ්වෙයර් වල වැඩ කරන උන්. දන්න මගුලක් නැතුව දන්නව වගේ කියවන උන් වැඩියෙන් ඉන්නෙ. තව ඉන්නව ලිනක්ස් යූස් කරනව කියන්නෙ මහාලොකු දෙයක් වගේ පෙන්නගෙන ඉන්න උන්. ආතල් ලන්තෙ