Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
PHP වැඩ්ඩන්ගෙන් උදව්වක් ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

PHP වැඩ්ඩන්ගෙන් උදව්වක් ..

.................ඇතුලට ආවා කියලා සල්ලි ගන්නෙ නැ.......................

වින්ඩොස් ෆෝම්ස් ඩිවලපර් කෙනෙක් වෙබ් ගැන අහන ප්‍රශ්න වලට හිනා නොවි උත්තර දෙන්න

මගේ දැනට තියෙන සයිට් එකක් Multi-Language කරගන්න තියෙනවා, සරලවම කිව්වොත් දැනට තියෙන English Site එක සින්හල කරගන්න ඕන.

සයිට් එක හැදුවෙ නෙට් එකේ තිබ්බ Codeigniter Script එකකින්, ඒකෙ නම් තියෙනවා Language Option එකක්.

ඒ Function එක වැඩ කරන්නෙ මෙහෙම

Admin Panel එකෙන්

1. Language එකක් Create කරාම අලුත් Column එකක් හැදෙනවා Language Table එකේ,

2. ඊට පස්සෙ වෙනම Parse Editor එකෙන් අපිට අවශ්‍ය Variable එකට සින්හල වචනෙ ඇඩ් කරන්න පුලුවන්.

3. ඊට පස්සෙ display කියලා Function එකක් කෝල් කර කර අපිට ඕන වේරියබල් එකට අදාලව අපි සිලෙක්ට් කරලා තියෙන Language එකේ වච්නෙ return කරනවා.

මේ තියෙන්නෙ ඒ Function එක

https://pastebin.com/ysmm5FBm

ඇත්තම කිව්වොත් කිසිම ගැටලුවක් නැ

ඒත් මට ඇති උන ජාතික පරශ්න මෙන්න මේවා.

display කියන Function එක ඒක කෝල් කරන හැම වෙලාවකම Query එකක් Run කරනවා, ඒ කියන්නෙ එක පේජ් එකක් ලෝඩ් වෙන්න දහස් පාරක් විතර Query කරන්න ඕන.

ඒ වෙනුවට Php වලින් array එකකකට ලෝඩ් වෙන්න මේක හදගන්න පුලුවන් ද ?

දෙවනි ප්‍රශ්නෙ : දැනට තියෙන සිස්ටම් එක වැඩ කරන්නෙ ලැන්ග්වේජ් එක සෙටප් වෙන්නෙ Setting එකක් විදියට, එහෙම නැතුව ඒක End User ඔන වෙලාවක Change කරගන්න හදාගන්න ඕන.

ඇති වෙච්ච බරපතම ප්‍රශ්නෙ : දැන් කොහොම හරි Selected_language කියලා Variable එකකට Language එක අගෙන එක අර Display function එකට පාස් කරලා කොහොම හරි අවශ්‍ය භාශාව ගත්තා කියමුකො..

Apache server එක / Php එක ලොග් වෙන වෙන වෙනම user ට Variable හදනවද ?

එහෙම නැත්නම් ඒක Seasson එකකින් හෝ Cookie එකකින් Save කරගනන් වෙනවද ?

තව ඉට වඩා දැවෙන ප්‍රශ්න දෙකකුත් තියෙනවා.

PHP Debug කරන්නෙ කොහොමද PHP 7 වලට කලින් ? (යන්තම් JS ටික නම් Chrome එකේ Debug කරා, ඒත් PHP :/ )

SQL Profiller එකක් විදියට පාවිච්චි කරන Tool එක මොකක්ද ?

[QUOTE="K_ZONE, post: 23711442, member: 207562"] [b]PHP වැඩ්ඩන්ගෙන් උදව්වක් ..[/b] [CENTER][SIZE="3"][COLOR="LemonChiffon"].................ඇතුලට ආවා කියලා සල්ලි ගන්නෙ නැ.......................[/COLOR] වින්ඩොස් ෆෝම්ස් ඩිවලපර් කෙනෙක් වෙබ් ගැන අහන ප්‍රශ්න වලට හිනා නොවි උත්තර දෙන්න :P:P මගේ දැනට තියෙන සයිට් එකක් Multi-Language කරගන්න තියෙනවා, සරලවම කිව්වොත් දැනට තියෙන English Site එක සින්හල කරගන්න ඕන. සයිට් එක හැදුවෙ නෙට් එකේ තිබ්බ Codeigniter Script එකකින්, ඒකෙ නම් තියෙනවා Language Option එකක්. ඒ Function එක වැඩ කරන්නෙ මෙහෙම Admin Panel එකෙන් 1. Language එකක් Create කරාම අලුත් Column එකක් හැදෙනවා Language Table එකේ, 2. ඊට පස්සෙ වෙනම Parse Editor එකෙන් අපිට අවශ්‍ය Variable එකට සින්හල වචනෙ ඇඩ් කරන්න පුලුවන්. 3. ඊට පස්සෙ display කියලා Function එකක් කෝල් කර කර අපිට ඕන වේරියබල් එකට අදාලව අපි සිලෙක්ට් කරලා තියෙන Language එකේ වච්නෙ return කරනවා. මේ තියෙන්නෙ ඒ Function එක [URL="https://pastebin.com/ysmm5FBm"]https://pastebin.com/ysmm5FBm[/URL] ඇත්තම කිව්වොත් කිසිම ගැටලුවක් නැ :P ඒත් මට ඇති උන ජාතික පරශ්න මෙන්න මේවා. display කියන Function එක ඒක කෝල් කරන හැම වෙලාවකම Query එකක් Run කරනවා, ඒ කියන්නෙ එක පේජ් එකක් ලෝඩ් වෙන්න දහස් පාරක් විතර Query කරන්න ඕන. ඒ වෙනුවට Php වලින් array එකකකට ලෝඩ් වෙන්න මේක හදගන්න පුලුවන් ද ? දෙවනි ප්‍රශ්නෙ : දැනට තියෙන සිස්ටම් එක වැඩ කරන්නෙ ලැන්ග්වේජ් එක සෙටප් වෙන්නෙ Setting එකක් විදියට, එහෙම නැතුව ඒක End User ඔන වෙලාවක Change කරගන්න හදාගන්න ඕන. ඇති වෙච්ච බරපතම ප්‍රශ්නෙ : දැන් කොහොම හරි Selected_language කියලා Variable එකකට Language එක අගෙන එක අර Display function එකට පාස් කරලා කොහොම හරි අවශ්‍ය භාශාව ගත්තා කියමුකො.. Apache server එක / Php එක ලොග් වෙන වෙන වෙනම user ට Variable හදනවද ? එහෙම නැත්නම් ඒක Seasson එකකින් හෝ Cookie එකකින් Save කරගනන් වෙනවද ? තව ඉට වඩා දැවෙන ප්‍රශ්න දෙකකුත් තියෙනවා. PHP Debug කරන්නෙ කොහොමද PHP 7 වලට කලින් ? (යන්තම් JS ටික නම් Chrome එකේ Debug කරා, ඒත් PHP :/ ) SQL Profiller එකක් විදියට පාවිච්චි කරන Tool එක මොකක්ද ? [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom