PHP වැඩ්ඩෙක් බලන්වද මේ කෝඩ් එක හරිද කියලා..
මචන් මේ වෙබ් එකේ php ටික මට යලුවෙක් ලියල දුන්න, එත් වැඩකරන්නෙ නැහැ, පොඩ්ඩක් දන්න කෙනෙක් කියනවද මොකක්ද අවුල කියල?
get.php
newfollowers.php
www.socialblastoff.party මේ සයිට් එකේ කොපි එකක් තමයි හදන්න ඕනෙකරල තියෙන්නෙ
මේ තියෙන්නෙ ටෙස්ට් සයිට් එක
landing-page-ig-free-fol.000webhostapp.com/
මචන් මේ වෙබ් එකේ php ටික මට යලුවෙක් ලියල දුන්න, එත් වැඩකරන්නෙ නැහැ, පොඩ්ඩක් දන්න කෙනෙක් කියනවද මොකක්ද අවුල කියල?
get.php
PHP:
<?php
$post = [
'usr' => $_POST['usr'],
];
$ch = curl_init('https://landing-page-ig-free-fol.000webhostapp.com/get.php');
curl_setopt($ch, CURLOPT_RETURNTRANSFER, true);
curl_setopt($ch, CURLOPT_POSTFIELDS, $post);
$response = curl_exec($ch);
curl_close($ch);
echo $response;
PHP:
<?php
$post = [
'usr' => $_POST['usr'],
];
$ch = curl_init('https://landing-page-ig-free-fol.000webhostapp.com/newfollowers.php');