මචංලා පොඩි දෙයක් php ගැන දැන ගන්න ඕන.
උදා-- සරල blog cms එකක single blog posts පෙන්වන්න අපි යූස් කරව කියල හිතමු post.php?id=10 ඒ වගේම blog posts
delete කරන්නත් අපිට මේ ෆයිල් එකම මෙහෙම යූස්කරන්න පුලුවන්නේ. post.php?id=10&del=1 වගේ . ඒ වගේම මේ වැඩේටම අපිට වෙනමම
ෆයිල් එකක් යූස් කරන්න පුලුවන් මේ වගේ. delete.php?id=2
ඉතින් මට දැන ගන්න ඕන. එක් දෙයකට අදාලව (උදා blog post වලට අදාලව) එක් ෆයිල් එකක් යූස් කරන එකද හොඳ? නැත්නම් ෆයිල්ස් කීපයක් එක්
එක් වැඩේට යූස් කරන එකද හොඳ? (delete කිරීමට, edit කිරීමට වගේ.).
මොකද මම එහෙම ඇහෙව්වේ. වැඩ කීපයකට එකම ෆයිල් එකක් යූස් කරන කොට එම ෆයිල් එකේ වැඩ කීපයටම අදාල කෝඩ් තියෙන නිසා සහ php files
උඩ ඉදන් පලට වැඩ කරන නිසා ෆර්ෆෝමන්ස් අඩු වීමක් වෙන්න පුලුවන් කියල හිතුන නිසා. ෆයිල් කීපයක් යොදාගෙනත් කරන්න පුලුවන්. එතකොට
නිකන් අන් ප්‍රොෆෙෂනල් ලුක් එකක් වගේ එනවද මන්ද
එළකිරියේ ඉන්න php devs ලගෙන් මට උපදෙස් ඕන. මේ ක්‍රම දෙකින් වඩා පිළිගත්ත හොඳ ක්‍රමය මොකක්ද කියල? මට මූලිකවම වැදගත් ෆර්ෆෝමන්ස් තමයි.
ඊට අමතරව ස්කේලබිලිටි, කෝඩ් මෙන්ටේනස් පහසුව වගේ දේවලුත් සලකල උපදෙස දෙන්න.
තෑන්ක්ස්. JB