PHP,AJAX,JAVASCRIPT දන්න අයගෙන් උදව්වක් ඕනේ
javascript value එකක් Ajax හරහා PHP වලට pass කලා. ඒත් Output එක විදිහට null එන්නේ ඇයි. "New South Wales" කියලා තමයි output එක එන්න ඕනේ.
javascript value එකක් Ajax හරහා PHP වලට pass කලා. ඒත් Output එක විදිහට null එන්නේ ඇයි. "New South Wales" කියලා තමයි output එක එන්න ඕනේ.
HTML:
<script>
function getval(str){
var regname ="New South Wales";
$.ajax({
type: "post",
data: regname ,
success: function (response) {
alert(regname);
},
error: function(jqXHR, textStatus, errorThrown) {
console.log(textStatus, errorThrown);
}
});
}
</script>
PHP:
var_dump($_POST['regname']);