මචංලා PHP OOP Programming වලිදී class හදලා ඒවායින් objects create කරද්දී class එකේ තියෙන properties and methods භාවිතා කරනවනේ.
මට දැන ගන්න අවශ්‍ය මෙන්න මේකයි.
පහත මම ලියපු මේ සරල කෝ්ඩ් එක බලන්නකෝ...
මේ කෝඩ් එකේදි මම car කියන class එකෙන් හදාපු $toyota කියන object එකේදි class එකේ තියෙන color කියන property එක echo කරල තියෙනවනේ... මේ වගේ එක ලෙවල් එකකට කෝඩ් කරන්න පුලුවන් මට මට දැනගන්න ඕන.
මම දැකලා තියෙනවා සමහර php code වල ලෙවල් කීපයක් මේ වගේ access කරල තියෙනව..
උදාහරණයක් කියනව නම්...
මට දැන ගන්න ඕන කොහොමද මේ වගේ ලෙවල් කීපයකට properties and methods access කරන්න පුලුවන් විදියට class එකක් ලියා ගන්නේ කියල.
මට දැන ගන්න අවශ්‍ය මෙන්න මේකයි.
පහත මම ලියපු මේ සරල කෝ්ඩ් එක බලන්නකෝ...
PHP:
<?php
class car{
public $color='red';
}
$toyota = new car();
echo $toyota->color;
?>
මේ කෝඩ් එකේදි මම car කියන class එකෙන් හදාපු $toyota කියන object එකේදි class එකේ තියෙන color කියන property එක echo කරල තියෙනවනේ... මේ වගේ එක ලෙවල් එකකට කෝඩ් කරන්න පුලුවන් මට මට දැනගන්න ඕන.
මම දැකලා තියෙනවා සමහර php code වල ලෙවල් කීපයක් මේ වගේ access කරල තියෙනව..
උදාහරණයක් කියනව නම්...
PHP:
echo $toyota->do->goforward();