PHP:
<form>
$stmt = $conn->prepare("SELECT * FROM forms WHERE customer='$customer'");
$stmt->execute();
$rows = $stmt->fetchAll();
foreach($rows as $row) {
<input type="text" name="<?php $row['field_name']; ?>" >
}
<input type="submit" name="submit" >
</form>
<?php
if(isset($_POST['submit'])){
$fieldname = //How to get form value
}
?>
උඩ code එකේ form එකේ name tag value එක ගන්නේ database එකකින්. මට ඕනේ form එක submit කරපුවාම ඒ name එක value එකක් විදිහට ගන්න. ඒක කරන්න විදිහක් තියෙනවාද