පී එච් පී දන්න අය ඉන්නවනම් මට පොඩි උදවුවක් ඕන
මම මොබයිල් ස්ක්රිප්ට් එකක් ගත්තා. එකේ සිංදු දැවම අලුතින් දාන සිංදු උඩට නෙවෙයි වැටෙන්නෙ අන්තිමට. මම හිතන්නෙ ඩේ ට බේස් එකෙන් ගන්නෙ ඒ විදියට ... මේන්න ඒ ටිකේ කෝඩ් එක පොඩි හෙල්ප් එකක් දෙන්න
මෙන්න දාපු සයිට් එක
http://wap.wadakida.info/mobile/?act=vcat&vcid=17&cid=1
මුලු ෆයිල් එක මම ඇටෑච් කරල තියෙන්නෙ

PHP:
echo 'Files:';
echo '

$sql = mysql_query("SELECT id, name FROM files WHERE scid='".$vcid."' ORDER BY id ASC LIMIT $limit_start, $items_per_page;");
while($list = mysql_fetch_array($sql))

echo '»'.htmlentities($list[1]).'';
echo '

navigation($num_pages, $page, '?act=vcat&vcid='.$vcid.'&cid='.$cid.'');
echo '

echo '

$cname = mysql_fetch_array(mysql_query("SELECT name FROM categories WHERE id='".$cid."'"));
echo ''.$cname[0].'';
echo '

මුලු ෆයිල් එක මම ඇටෑච් කරල තියෙන්නෙ