PHP CodeIgniter/Bootstrap Website developer/Designer

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
පුළුවන් නම් node.js ඉගෙන ගන්න..කිව්වට මාත් බාවිතා කරන්නේ නැහැ..දැන් නැගලා යනවා :D

එහෙමද? :oo: එල බලන්නම් කෝ! :)

laravel වල ගොඩක් ඒවා inbuild එනවා,එකයි හැමෝම ඔය ලේසි කියන්නේ :D

ඒකද සින් එක? සිරාවටම අහන්නේ.
ලේසි කියන්නේ inbuild එන නිසා ද?
ඉතින් CI වල, වුවමනා ඒවා අපිම ලියා ගන්නවා නේ! :yes:
අනික එකක් ලියා ගත්තම හැම තැනටම හරවා හරවා ගහන්න නේ තියෙන්නේ. :oo:

core එක එඩිට් කරන්න එපා,extend කරන්න ;)

ඔවු බං ලේසියට කලින් edit කළා. :(
දැන් නං එහෙම කරන්නේ නෑ මොකද අලුතෙන් ගන්න හැම එකටම ඒකම කරන්න වෙන නිසා දැන් extend කරලා ලියලා තියාගෙන ඉන්නේ..
එතකොට හැම එකටම ඒක දාන්න විතරනේ තියෙන්නේ! :yes:
 
mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    In build user auth නැති එකකත් ගොඩක් අය දොස් කියනවා CI වලට,අනුන්ට බනින වෙලේ තමන්ම එකක් හදා ගත්තනම් කොපි paste :D

    template engine
    CI support template engine libraries තියෙනවා,එකක් දා ගත්තනම් කොපි paste :D

    Log management
    තියෙනවා.තමන් මහන්සි වෙලා හදා ගන්න වෙනවා core extend කරලා,හදා ගත්තනම් කොපි paste :D

    Code Generation
    නැත :( (table name එක දුන්නම නිතර බාවිතා කරන add/edit/delete/list එකට එකක් ලියන් ඉන්නේ,ලොකු වෙලාවක් ඉතුරු වෙනවා..controller,Model,Views සේරම auto generate වෙනවා :P)

    CI Js/Cart library decrypted මචන්,ඊලග Version එකෙන් අයින් කරාවි :baffled:

    composer and name space නැති නිසා ගොඩක් අය බනින්නේ CI වලට..4.0 සමහර විට එවි

    :rofl::rofl::rofl:

    ඕක තමා අවුල..Laravel 3 Laravel 5 compare කලොත් ලොකු වෙනසක් තියෙනවා...Laravel 3 system හදපු උන් නම් අනාතයි :P:P

    ඒ අතින් CI 2.00 හදපු system අදටත් තියෙනවා :love:

    CI වලින් ලොකු වැඩ කරන්න බැහැ කියන එකත් එක අතකට සාදාරණ නැහැ

    CI multi environment setup කරන්න පුළුවන්.. codeigniter hmvc use කරාම manage කර ගන්නත් ලේසි..

    මොනවාද මචන් CI වලින් කරන්න බැරි ලොකු වැඩ?මාත් ඕක නම් දන්නේ නැත :sorry:

    hmmm ... පාවිච්චි කරලම බලන්න ඕන බන් ඒක තේරුම් ගන්න නම් ... 2007 තමයි මම CI ඉගෙන ගත්තෙ ... ඒ කාලෙ තිබ්බ අනිත් frameworks එක්ක ගත්තම (Zend, CakePHP, Symfony) MVC කියන එක ලේසියෙන්ම ඔළුවට දාගන්න පුළුවන් වෙන්න හදල තිබ්බෙ CI තමයි (zero configuration, no command line) ... Zend වගෙ එකක් configure කරල වැඩේ පටන් ගන්නම පට්ට කට්ටක් කන්න වෙනව ... ඊට පස්සෙ CI වල අඩුපාඩු හදල (CI fully object oriented නෙවෙයි) KohanaPHP කියන framework එක release කරා ... Kohana උන් CI වලට වඩා සෑහෙන දියුණු මට්ටමට ගෙනාව ඒ framework එක ... ඒකත් එක්කම කට්ටියක් Kohana වලට move උනා ... CI develop කරපු උන්ගෙ main product එක ExpressionEngine, ඒකට වැඩි ඉඩක් දුන්න මිසක් උන් CI develop කරෙ නෑ ...
    ඕවත් එක්ක තමයි Laravel හදන්න පටන් ගත්තෙ ... CI Community එකේ හිටපු 80% විතර Laravel එක්ක move උනා ... CI Community එකේ හිටපු උන්ම තමයි වැඩි හරියක් Laravel වලට contribute කරෙ

    Update ගැන කියනවනම් PHP updates වලදි උනත් කොච්චර inbuilt functions depreciated උනාද ... MySQLi, PDO වගෙ ඒව ආවම ඒවට adapt වෙන්න උනා ...

    ඕන තරම් discussions තියෙන නිසා ආයෙ ආයෙ කියන එකේ තේරුමක් නෑ ... තම තම නැණ පමණින් කැමති framework එකක් තෝරගන්නයි තියෙන්නෙ

    https://www.quora.com/PHP-Frameworks/Laravel-vs-CodeIgniter-which-one-is-recommended

    https://www.quora.com/Should-I-migrate-from-CodeIgniter-to-another-framework

    https://www.quora.com/PHP-Frameworks/Which-is-better-for-a-beginner-Laravel-or-Codeigniter
     
    lakshithamit

    Active member
  • Nov 18, 2013
    179
    31
    28
    40
    Ratnapura, Sri Lanka
    to learn codeigniter. Mama me video tutorial set eken thama basic alla gaththe.

    https://www.youtube.com/watch?v=PqLG9Ed0o_0&list=PLUpnKy5Si8zDouvZiUMHwSSyVrowJmH22

    api anik framework use nokaranne development already karapuwa ekaparata wenas karanna bari hinda. anika loku project newei kalae. oya kiyana aluth framework wala wagema codeigniter walin ape web requirement full fill wenawa, monwa unath technology ekath ekka update wenna oni, don't just stay on a one thing. try to learn updated stuffs.

    aththatama me thread eke post karala select karapu kastiyata mata job denna bari una. mokada team eke anik aya decide kale project kohomahari inna ayagen karanna. api 3people joinwela podiyta patan gatte :)

    danta api karanne 1 project per month. load eka wadi unoth kastiyata apply karanna puluwan. Thanks everyone for your comments and feedback. :)

    balamu next yr lokuwata karanna idea thiye. lets seee :)
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401

    කොහෙන්ද අලුත් වැඩ අර ගන්නේ? :)

    ලංකාවේ ඒවාද කරන්නේ
     
    lakshithamit

    Active member
  • Nov 18, 2013
    179
    31
    28
    40
    Ratnapura, Sri Lanka
    කොහෙන්ද අලුත් වැඩ අර ගන්නේ? :)

    ලංකාවේ ඒවාද කරන්නේ

    sri lanka, japan, us, uk, canada, newzeland (we contact client trough our sri lankan supporters or directly - mainly we got projects from our friends :) )

    Also we are in a process of developing our own business in SL and other countries. We really like "work from home" concept :) we do all jobs from home. relax ne :D
     
    Last edited: