PHP echo messages ෆෝන් එකේ හෙන පොඩියට පේන්නෙ

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මොබයිල් වලට වෙනම, ඩෙස්ක්ටොප් වලට වෙනම ස්ටයිල් දාලා හදන්න. මොබයිල් එකක් හොයාගන්න පුලුවන් වෙබ් සයිට් එක ඕපන් වෙන සයිස් එකෙන්
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,680
    113
    127.0.0.1:8080/Kandy
    PHP:
    echo '<p class="message">' . $name . '</p>';

    CSS:
    .message {
      font-size: 1.25em;
    }
    
    @media( max-width: 727.98px ) {
      .message {
        font-size: 2em;
      }
    }

    den oke em values, rem values, media queries uba hoyaganin :)


    podi hint ekak dennam em, rem valata.

    ethakota media quearies liyaddi base font size eka witarai set karanna one mulu web site ekama wenaskaranna puluwan devices wala

    CSS:
    .message {
      padding: 1rem;
      margin: 0 0 1rem 0;
    
    }

    thawa one nam

    CSS:
    :root {
      --scale: 1.1;
    }
    @media( max-width: 727.98px ) {
      :root {
        --scale: 1.5;
      }
    }
    
    
    .message {
      font-size: calc(16px * var(--scale));
    }

    uba igenaganna nisa denme :)
     

    AnuradhaRa

    Well-known member
  • මෙහෙම කෙරුව PHP ෆයිල් එකට HTML Codings එකක් දැම්ම

    VvM4QEP.jpg