PHP files not Working in Apache httpd..pls help..

DURApix

Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    එලකිරි එකේ වෙබ් බේස්ඩ් වැඩ කරන කට්ටිය පොඩ්ඩක් උදව් කරන්න..
    ලොකු පිනක්..:sorry:

    මචං මම VPS එකක් ගත්තා.
    ඒකෙ CentOS දාලා තීන්නෙ..
    මේකෙ මම Apache httpd එකක් වෙනම Compile කරල Install කරගත්තා..
    ඊට පස්සෙ conf එකෙන් port එකත් වෙනස් කරා...
    libphp5.so php module file එක httpd/modules වලට Copy කරා..
    Conf ඒකෙ httpd.conf එකට module එක ඇතුලත් කරා..

    Code:
    LoadModule php5_module        modules/libphp5.so 
    AddHandler php5-script php
    ඊට පස්සෙ Server එක Restart කරා..:eek:

    ඒත් මචං htdocs වලට දාපු සාම්පල් php ෆයිල් එක වැඩ කරන්නෙ නෑ...:no:

    දන්න කෙනෙක් උදව් කරන්න.. ලොකු උදව්වක්.. ස්තූතියි.. :sorry:
     
    Last edited:

    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    macha oya kiyala tiyenne default httpd server ekak dana hatine... external apita apache httpd port godakata danne komada machan??? :(