Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
PHP Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා මට සාමාන්යෙන් PHP, jQuery,Ajax & Mysql පුළුවන් .

මට පොඩි වැඩකට excel file එකක් වගේ system එකක් හදන්න ඕනේ .

ඇත්තටම මේක excel file එකක් වගේ තමයි . දැන් කියන්න එපා "ඉතින් යකෝ excel පාවිච්චි කරන්න කියලා "

Excel වලින් තමයි කලින් program එක run වුනේ

එත් මේක මට පොඩි system එකක් කරන ඕනේ

පස්සේ මේක ටිකක් advance කරනවා

මෙන්න මේකයි වැඩේ

Excel file එකේ වගේ columns 10ක් වගේ තියෙන්නේ ඕනේ

තව rows ඕන තරම් යටට තියෙන්නේ ඕනේ

Cells වලට user ට data enter කරන්න පුළුවන් වෙන්න ඕනේ

ඒ වගේම සමහර cells වල values automatically calculate වෙන්න ඕනේ

මෙන්න මේ වගේ දෙයක් තමයි වෙන්න ඕනේ

මේ වගේ දෙයක් කරන්න මට පොඩි උපදෙස් ටිකක් දියන්කෝ

PHPExcel වගේ දෙයකින් මේක කරන්න පුලුවන්ද ?

එහෙම නැත්තම් අපිම එකක් හදනවනම්

1) User enter කරපු data නැති වෙන්න බැහැ . Excel එකේ වගේ නැවත open කලාම තියෙන්න ඕනේ.කොහමද මේක කරන්නේ ?

2) Cells වලට data enter කරන්න දෙන්නේ කොහමද ? Text input fields දාලද ?ඒ data මැකෙන්න බැහැ . Edit කරන්න පුළුවන් වෙන්න ඕනේ

මේවාට විසදුමක් දියන්කෝ

නැත්තම් මේ වගේ system එකක් download කරගන්න පුළුවන් link එකක් දියල්ලකෝ

නැත්තම් ඉතින් බම්ප් එකක් හරි දාගෙන පලයල්ලා මචන්

ජය වේවා

[QUOTE="විල්සන් මාමා, post: 16691039, member: 397789"] [SIZE=5]මචන්ලා මට සාමාන්යෙන් PHP, jQuery,Ajax & Mysql පුළුවන් . මට පොඩි වැඩකට excel file එකක් වගේ system එකක් හදන්න ඕනේ . ඇත්තටම මේක excel file එකක් වගේ තමයි . දැන් කියන්න එපා [COLOR=Blue]"ඉතින් යකෝ excel පාවිච්චි කරන්න කියලා " :angry::lol:[/COLOR] Excel වලින් තමයි කලින් program එක run වුනේ එත් මේක මට පොඩි system එකක් කරන ඕනේ පස්සේ මේක ටිකක් advance කරනවා මෙන්න මේකයි වැඩේ Excel file එකේ වගේ columns 10ක් වගේ තියෙන්නේ ඕනේ තව rows ඕන තරම් යටට තියෙන්නේ ඕනේ Cells වලට user ට data enter කරන්න පුළුවන් වෙන්න ඕනේ ඒ වගේම සමහර cells වල values automatically calculate වෙන්න ඕනේ මෙන්න මේ වගේ දෙයක් තමයි වෙන්න ඕනේ මේ වගේ දෙයක් කරන්න මට පොඩි උපදෙස් ටිකක් දියන්කෝ PHPExcel වගේ දෙයකින් මේක කරන්න පුලුවන්ද ? එහෙම නැත්තම් අපිම එකක් හදනවනම් 1) User enter කරපු data නැති වෙන්න බැහැ . Excel එකේ වගේ නැවත open කලාම තියෙන්න ඕනේ.කොහමද මේක කරන්නේ ? 2) Cells වලට data enter කරන්න දෙන්නේ කොහමද ? Text input fields දාලද ?ඒ data මැකෙන්න බැහැ . Edit කරන්න පුළුවන් වෙන්න ඕනේ මේවාට විසදුමක් දියන්කෝ නැත්තම් මේ වගේ system එකක් download කරගන්න පුළුවන් link එකක් දියල්ලකෝ නැත්තම් ඉතින් බම්ප් එකක් හරි දාගෙන පලයල්ලා මචන් ජය වේවා :):) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom