මචන්ලා මට සාමාන්යෙන් PHP, jQuery,Ajax & Mysql පුළුවන් .
මට පොඩි වැඩකට excel file එකක් වගේ system එකක් හදන්න ඕනේ .
ඇත්තටම මේක excel file එකක් වගේ තමයි . දැන් කියන්න එපා "ඉතින් යකෝ excel පාවිච්චි කරන්න කියලා " :angry::lol:
Excel වලින් තමයි කලින් program එක run වුනේ
එත් මේක මට පොඩි system එකක් කරන ඕනේ
පස්සේ මේක ටිකක් advance කරනවා
මෙන්න මේකයි වැඩේ
Excel file එකේ වගේ columns 10ක් වගේ තියෙන්නේ ඕනේ
තව rows ඕන තරම් යටට තියෙන්නේ ඕනේ
Cells වලට user ට data enter කරන්න පුළුවන් වෙන්න ඕනේ
ඒ වගේම සමහර cells වල values automatically calculate වෙන්න ඕනේ
මෙන්න මේ වගේ දෙයක් තමයි වෙන්න ඕනේ

මේ වගේ දෙයක් කරන්න මට පොඩි උපදෙස් ටිකක් දියන්කෝ
PHPExcel වගේ දෙයකින් මේක කරන්න පුලුවන්ද ?

එහෙම නැත්තම් අපිම එකක් හදනවනම්
1) User enter කරපු data නැති වෙන්න බැහැ . Excel එකේ වගේ නැවත open කලාම තියෙන්න ඕනේ.කොහමද මේක කරන්නේ ?

2) Cells වලට data enter කරන්න දෙන්නේ කොහමද ? Text input fields දාලද ?ඒ data මැකෙන්න බැහැ . Edit කරන්න පුළුවන් වෙන්න ඕනේ

මේවාට විසදුමක් දියන්කෝ
නැත්තම් මේ වගේ system එකක් download කරගන්න පුළුවන් link එකක් දියල්ලකෝ
නැත්තම් ඉතින් බම්ප් එකක් හරි දාගෙන පලයල්ලා මචන්
ජය වේවා :):)


 

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha



    for loop ekak dalaa data db eken ganna puluwannee.

    echo $firstname;
    echo $lastname;

    mee widihata table ekak hadanna.

    passee

    <input type="text" name="firstname" id="firstname" value="<?php echo $firstname ?>" readonly="readonly"> mee wihihata hadanna wade simple nee ban




     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    php nam kohomada danne na
    ASP.NET walin nam data grid ekak dala events AJAX walin call wela enna hadanna puluwan

    KENDO UI wage 3rd party JQuery wage components tiyanawa ASP.Net and dan php walatat tiyanawa poddak balahan, binding okkoma elatama karanna puluwan :)