php image crop උදව්වක් ඕනේ
මචන්ලා php Jcrop වලින් crop කරන පින්තුරයක් ඩවුන්ලොඩ් කරන්නේ කොහොමද ? මේ කා්ෙඩ් ඒකෙන් සේව් වෙනවා කොහොමද ඩවුන්ලෝඩ් කරන්නේ ඉමේජ් ඒක
මචන්ලා php Jcrop වලින් crop කරන පින්තුරයක් ඩවුන්ලොඩ් කරන්නේ කොහොමද ? මේ කා්ෙඩ් ඒකෙන් සේව් වෙනවා කොහොමද ඩවුන්ලෝඩ් කරන්නේ ඉමේජ් ඒක
PHP:
$file = $_GET['file'];
$location = 'upload/'.$file;
$newFile = time().'_'.$file;
$newloc = 'upload/'.$newFile;
$targ_w = $targ_h = 250;
$img_r = imagecreatefromjpeg($location);
$dst_r = ImageCreateTrueColor( $targ_w, $targ_h );
imagecopyresampled($dst_r,$img_r,0,0,$_POST['x'],$_POST['y'],
$targ_w,$targ_h,$_POST['w'],$_POST['h']);
imagejpeg($dst_r, 'upload/'.$newFile);