PHP upload error. උදව්වක් ඕනේ

Red Soda

Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    PHP upload error. උදව්වක් ඕනේ

    මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ.
    MOODLE (LMS) වල file එකක් upload කරනකොට
    The uploaded file exceeds the upload_max_filesize directive in php.ini. කියලා error එකක් එනවනේ.මට මේකේ php.ini. කියන file එක හොයාගන්න බෑහෑ.මේකේ උපරිම upload කරන්න පුලුවන් උපරිම file size එක දීලා තියෙන්නේ 2 MB. මට ඒක වෑඩි කරගන්න ඕන.දන්න කෙනෙක් ඉන්නවනම් මේක කරගන්න විදිහ කියනවද.ලොකු උදව්වක් මචන්.දන්නේ නෑත්තම් BUMP එකක්වත් දාගෙන යන්න. thnks
     
    Last edited:

    DJ-AsAnka

    Well-known member
  • Aug 1, 2010
    2,044
    408
    83
    MetaVerse
    babiato.co
    WHM da thiyenne ?

    if WHM

    Login to WHM as root.
    Under "Service Configuration" Go to "PHP Configuration Editor"Click "Switch To Advanced Mode"
    Find "post_max_Size" (near the top)
    Change to whatever! Click "Save" and you're done!
     
    Last edited:
    • Like
    Reactions: Red Soda

    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    WHM da thiyenne ?

    if WHM

    Login to WHM as root.
    Under "Service Configuration" Go to "PHP Configuration Editor"Click "Switch To Advanced Mode"
    Find "post_max_Size" (near the top)
    Change to whatever! Click "Save" and you're done!

    WHm nemei machn
     

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    Hosting කරලද මචන් තියන්නේ ? එහෙනම් Server Admin Contact කරලා කියපන් ඔය error එක පොරට තමා ඔය සෙද්ද හදන්න Priviledge තියන්නේ .............
    ඕක කරන්න Cpanel එකෙන් බෑ ඒකට WHM(Web Hosting Manager) එකට ලොග් වෙන්න ඕනා ..........................
     
    • Like
    Reactions: Red Soda

    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    හොද පුතා;16001927 said:
    Hosting කරලද මචන් තියන්නේ ? එහෙනම් Server Admin Contact කරලා කියපන් ඔය error එක පොරට තමා ඔය සෙද්ද හදන්න Priviledge තියන්නේ .............
    ඕක කරන්න Cpanel එකෙන් බෑ ඒකට WHM(Web Hosting Manager) එකට ලොග් වෙන්න ඕනා ..........................

    na machn.meka thiyenne wenama machine ekaka dala.xampp wala thamai run karanne.mysql database eke. eka link karala thiyenne ape main server ekata.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,735
    12,650
    113
    127.0.0.1:8080/Kandy
    phpinfo.php kiyala file ekak hadala eke

    HTML:
    <?php phpinfo(); ?>
    kiyala type karala save karapan site eke root directory eke.. ekarala a file eke url ekata palayan browser eken..

    php.ini file location eka eke tiyei Loaded Configuration File kiyala
     
    • Like
    Reactions: Red Soda

    deegopower

    Well-known member
  • Oct 8, 2006
    3,188
    29
    48
    Kandy, Sri Lanka
    size eka wadi karata madi upload timeout ekath change karanna one malli :P

    max_execution_time = 3600
    max_input_time = 3600
    memory_limit = 512M
    post_max_size = 512M
    upload_max_filesize = 512M

    me okkoma poddka eha meha karanna wenawa, size eka wadi karata wedak naa upload time eka timeout unoth upload eka fail wenawa