Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Software Development
PHP ~ Laravel Framework ගැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

laravel හොඳ framework එකක්. නමුත් කාටවත් කියන්න බැහැ මේක තමයි PHP වල best ම framework එක කියල. ඒක ඒ ඒ යට අදාළ විදිහට වෙනස් වෙනව.

හරි උබ ගොඩක් මේක ගැන experience තියෙනවනම් මට පොඩි help එකක් දීපං,

coding help එකක් නෙමෙයි, Dev environment සම්බන්දව පොඩි help එකක්.

laravel Intellij IDE එක එක්ක config කරගෙන මම work කරන්නේ.

මගේ pc එක dev apps, ඔය wamp වගේ ජරාව වල් වලින් බොග වෙන හින්ද හැම මගුලම docker micro containers ඇතුලේ රන් කරන්නේ.

PHP interpreter එක තියෙන්නේ docker container එකක් ඇතුලේ

IDE එක support කරනවා docker වලට.

එකම අවුල node package manager එක (npm) රන් කරලා gulp එක build කරගන්න දඟලපු එක, elixir පාවිච්චි කරන්න ඕන නිසා.

මේකට මම docker container එකක npm රන් කළා volume එකක් mount කරලා host machine එකේ working directory එක දාල. (windows වලට node දැම්ම දගලලා එපා උනාම, ඒ දාල npm install ගැහුවම python ඉන්ස්ටෝල් කරන්න, ඇහුව. ඒ පාර ඒ මගුල දැම්ම. ඊටපස්සේ ආයේ fail උනා visual studio express දාන්න උනා, ආයේ රෙද්ද්ද .net අහනවා. එක බැලුවම ඒ මගුලේ bug එකක්) පස්සේ මල පැනල ආපහු ඔක්කොම uninstall කරා.

ඊටපස්සේ කලින් වගේ docker container එකක කොහොමහරි npm install එක රන් කරලා gulp build කරා.

node විතරක් යන්තන් දාගෙන දැන් රන් කලත් gulp tasks රන් කරන්න ක්රමයක් නැහැ, IDE එක එකට support නැහැ වගේ gulp docker ඇතුලේ දුවන්න.

unit testing වලට තමා gulp වැඩිපුර ඕන.  දැන් කරන්නේ අතින්ම unit test එක රන් කරනවා අමුතුම ක්රමයකට.  හැබැයි IDE එක support නැති හින්ද වැඩේ ටිකක් slow වෙනව, shortcuts වැඩ කරන්නේ නැහැ හරියට.

මොකක් හරි ජිල්මාට් idea එකක් දීපං

[QUOTE="BLACKLIST_MEMBER, post: 21920857, member: 79414"] [SIZE="3"]laravel හොඳ framework එකක්. නමුත් කාටවත් කියන්න බැහැ මේක තමයි PHP වල best ම framework එක කියල. ඒක ඒ ඒ යට අදාළ විදිහට වෙනස් වෙනව. හරි උබ ගොඩක් මේක ගැන experience තියෙනවනම් මට පොඩි help එකක් දීපං, coding help එකක් නෙමෙයි, Dev environment සම්බන්දව පොඩි help එකක්. laravel Intellij IDE එක එක්ක config කරගෙන මම work කරන්නේ. මගේ pc එක dev apps, ඔය wamp වගේ ජරාව වල් වලින් බොග වෙන හින්ද හැම මගුලම docker micro containers ඇතුලේ රන් කරන්නේ. PHP interpreter එක තියෙන්නේ docker container එකක් ඇතුලේ IDE එක support කරනවා docker වලට. එකම අවුල node package manager එක (npm) රන් කරලා gulp එක build කරගන්න දඟලපු එක, elixir පාවිච්චි කරන්න ඕන නිසා. මේකට මම docker container එකක npm රන් කළා volume එකක් mount කරලා host machine එකේ working directory එක දාල. (windows වලට node දැම්ම දගලලා එපා උනාම, ඒ දාල npm install ගැහුවම python ඉන්ස්ටෝල් කරන්න, ඇහුව. ඒ පාර ඒ මගුල දැම්ම. ඊටපස්සේ ආයේ fail උනා visual studio express දාන්න උනා, ආයේ රෙද්ද්ද .net අහනවා. එක බැලුවම ඒ මගුලේ bug එකක්) පස්සේ මල පැනල ආපහු ඔක්කොම uninstall කරා. ඊටපස්සේ කලින් වගේ docker container එකක කොහොමහරි npm install එක රන් කරලා gulp build කරා. node විතරක් යන්තන් දාගෙන දැන් රන් කලත් gulp tasks රන් කරන්න ක්රමයක් නැහැ, IDE එක එකට support නැහැ වගේ gulp docker ඇතුලේ දුවන්න. unit testing වලට තමා gulp වැඩිපුර ඕන. :dull: දැන් කරන්නේ අතින්ම unit test එක රන් කරනවා අමුතුම ක්රමයකට. :rofl: හැබැයි IDE එක support නැති හින්ද වැඩේ ටිකක් slow වෙනව, shortcuts වැඩ කරන්නේ නැහැ හරියට. මොකක් හරි ජිල්මාට් idea එකක් දීපං[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom