PHP Laravel & Github Help

lilman

Well-known member
  • May 10, 2009
    40,032
    52,947
    113
    Colombo
    machan aluth pc ekakata Laravel install karala privete github project ekak add karaganna help ekak diyanko..

    composer dala kohomada karanne ?

    steps/video link ekak unath awlak na :)
     
    • Haha
    Reactions: 2osama

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    machan aluth pc ekakata Laravel install karala privete github project ekak add karaganna help ekak diyanko..

    composer dala kohomada karanne ?
    මේක google, ChatGPT, copilot වගේ දෙයක් පාවිච්චි කරලා ඕන video/ tutorial blog එක හොයාගන්න බැරි නම් වැඩක් නෑ

    ඒ වගේ දේකින් දෙයක් හොයාගෙන ඒකේ අපැහැදිලි තැනක් තියෙනවනම් මේකේ දාන්න
    එතකොට දන්න අය උවමනාවෙන් උදව් කරයි

    1709994942584.png

    sorry :oo:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,462
    113
    මේක google, ChatGPT, copilot වගේ දෙයක් පාවිච්චි කරලා ඕන video/ tutorial blog එක හොයාගන්න බැරි නම් වැඩක් නෑ

    ඒ වගේ දේකින් දෙයක් හොයාගෙන ඒකේ අපැහැදිලි තැනක් තියෙනවනම් මේකේ දාන්න
    එතකොට දන්න අය උවමනාවෙන් උදව් කරයි

    View attachment 226058

    sorry :oo:
    :yes: bump