PHP multiple dynamic table row deleting help

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මචන්ලා මම කොම්පැනියකට කොස්ටින් සිස්ටම් එකක් හදනවා.ඒකේදි ඩයිනමික් ටේබල් ගොඩක් එක පිටුවට සෙට් වෙනවා.පලවෙනි ටේබල් එකෙන් බබා වගේ දාපු රෝස් ඩිලීට් කරන්න පුලුවන් ඉන්ඩෙක්ස් -1 අරගෙන.

    දෙවනි ටේබල් ආවාම තමා වැඩේ දෙල් උනේ.මේකෙදි ඩිලීට් කරන්න ඔන රෝ එකේ ඉන්ඩෙක්ස් බැලුවාම පෙන්වන්නේ උඩ ඩ්යිනමික් ටේබල් එකේ රෝසුට් එක්කම කවුන්ට් එක

    *පලවෙනි ටේබල් එකේ දෙවෙනියට දැම්ම එකේ ඉන්ඩෙක්ස් 2
    *ඩිලිට් කරද්දි ඉන්ඩෙක්ස් -1 ගත්තාම ඒ රො ඩිලීට් වෙනවා
    *දෙවනි ටේබල් එකේ දෙවෙනියට දැම්ම එකේ ඉන්ඩෙක්ස් එන්නෙ 4 කියලා..මේ නිසා ඩිලිට් කරන්න ඔන රො ඉන්ඩෙක්ස් හරහා ගන්න බැ.මට ඔන දෙවනි ටෙබල් එකෙ දෙවෙනි අයිටම් ගත්තොට් එකෙට් ඉන්ඩෙක්ස් දෙක කියලම ගන්න.මේකට විදියක් තිබේද?


    code segments
    1st table remove row ----->working

    function removeRow(obj){
    var mytable = document.getElementById("table_body");
    var index = $(obj).parent().parent().index("tr");
    var ptot = parseFloat($(obj).parent().prev().text());
    var gtot = parseFloat($("#txtta").val());
    var dif = parseFloat($("#txtdif").val());
    alert(index);

    gtot -= ptot;
    dif += ptot;

    $("#txtta").val(gtot);
    $("#txtdif").val(dif);
    mytable.deleteRow(index-1);
    }

    2nd table not working

    function removeLabourRow(obj){
    var mytable2 = document.getElementById("table_bodylb");
    var index2 = $(obj).parent().parent().index("tr");

    var ptot2 = parseFloat($(obj).parent().prev().text());
    var cost = $("#txttotlcost").val();

    cost -= ptot2;
    alert(index2);

    $("#txttotlcost").val(cost);


    mytable2.deleteRow(index2-4);// this part is changing base on number of rows in previous table :(
    }
    Error as a video (80s video)

     
    Last edited:

    hussainanver52

    Active member
  • Aug 18, 2012
    292
    111
    43
    index ganne nathuwa hama row ekakatama unique id ekak dila delete karaddi id eka use karala baluwada
    data table eka display karaddi json use karala balapan
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    machan, tables auto generate karaddi data enne DB eke indala nam, primary key eka use karala row walata unique id s auto generate karawanna.

    table, tr, td oona ekakata ehema karanna puluwan.

    id th danna. classes th danna. oyata oona vidihata. passe delete karanna thiyana JS function ekata id s / classes pass karala delete karanna.

    e.g:

    table_a => id (AI), f_name, l_name ----- ([1, tina, alax], [2, jhone, cena])
    table_b => id (AI), fruit, color ----- ([1, apple, red], [2, banana, yellow])


    PHP:
    <table id="tbl_a">
    	<?php foreach ($data_tbl_a as $ka => $va): ?>			
    		<tr id="tbl_a_<?=$va->id?>">
    			<td><?=$va->f_name?></td>
    			<td><?=$va->l_name?></td>
    			<td> <a href="javascript:{}" onclick="delete_row('tbl_a', <?=$va->id?>)">Delete</a> </td>
    		</tr>
    	<?php endforeach ?>	
    </table>
    
    <table id="tbl_b">
    	<?php foreach ($data_tbl_b as $kb => $vb): ?>			
    		<tr id="tbl_b_<?=$vb->id?>">
    			<td><?=$vb->fruit?></td>
    			<td><?=$vb->color?></td>
    			<td> <a href="javascript:{}" onclick="delete_row('tbl_b', <?=$vb->id?>)">Delete</a> </td>
    		</tr>
    	<?php endforeach ?>
    </table>
    
    <script type="text/javascript">
    
    	function delete_row(tbl_id, row_id)
    	{
    		// ඔයාට වෙන්න ඕන දේවල්!
    	}
    </script>

    මම කියන්නේ නෑ ඔයාට වෙන්න ඕන මේ දේ කියලා. මේ විදිහට කලොත් ඔයාගේ වැඩේ ලේසි වෙයි. මේ මගේ එක විදිහක්.
    හැබැයි තැනෙ හැටියට ඇනේ.
    තැනෙ හැටියටයි logic එක වෙනස් කරන්නේ.
     
    Last edited: