php - mysql Help

dnet

Active member
  • Dec 14, 2010
    178
    80
    28
    php හා mysql භාවිතා කර user registration පිටුවක් නිර්මානයේදී mysql primery key එක auto select කර අැති විටකදී වෙබ් පිටුව භාවිතා කරන පරිශීලකයන් දෙදෙනෙකු එකවර එකම වේලාවකදී register වුවහොත් mysql database එකෙහි දත්ත සටහන් වීමේදී ගැටළු මතුවේද ?

    උදා

    එක් අයෙකුගෙ පමණක් දත්ත සටහන් වීම.
    දෙදෙනාටම Error එකක් ලැබීම.
    දත්ත සටහන් නොවීම.
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    නෑ. හැබැයි එකම username එකෙන් දෙන්නෙක් යන්න පුලුවන් ෆීල්ඩ් එක යුනික් කරේ නැති
    වුනොත්. යුනික් වුනොත් මුලින්ම register වුන එක්කෙනා විතරයි ඩේටා බේස් එකට යන්නෙ.