PHP Parallel run multi functions

masterit

Active member
  • Feb 19, 2014
    566
    145
    43
    PHP HELP

    PHP වලින් function දහයක් (or php ෆයිල් 10ක්) විතර එක පාර execute කරල රිසාල්ට් ටික ගන්න ක්‍රමයක් තියේද?
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    PHP වලින් function දහයක් (or php ෆයිල් 10ක්) විතර එක පාර execute කරල රිසාල්ට් ටික ගන්න ක්‍රමයක් තියේද?

    මොකක්ද බන් වෙන්න ඕනේ දේ? :confused:

    ඕක කරන්න වෙන විදිහක් තියෙනවද දන්නේ නැහැනේ...ඒ නිසා උඹ කරන්න බලාපොරොත්තු වෙන දේත් දාපන් :nerd:
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    මොකක්ද බන් වෙන්න ඕනේ දේ? :confused:

    ඕක කරන්න වෙන විදිහක් තියෙනවද දන්නේ නැහැනේ...ඒ නිසා උඹ කරන්න බලාපොරොත්තු වෙන දේත් දාපන් :nerd:

    php file 10k විතර එක පාර execute කරල රිසාල්ට් එක ගන්න මචං ඕනි
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    1. use amphp framework.
    2. Shell execute (php example.com && nohup).

    framework නැතුව ගොඩ ගන්න ක්‍රමයක් නැද්ද මචං. shell_exec() , exec() වලින් වැඩේ කරන්න පුළුවන් එත් ඒක slow. තප්පර 0.2 - 0.4 ක් විතර ගන්නව