PHP variable parsing problem :?

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
මචන් කවුද ටොමිය කියන්නේ? ..:D

මගෙ ඉස්කෝලෙ කාලෙ යාළුවෙක්. උඹෙ අවතාරෙ එකා ඇරපු අතක් නැහැ ඌ වගෙ. කොහෙන්ද ඉගනගන්නෙ ?
 
GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මගෙ ඉස්කෝලෙ කාලෙ යාළුවෙක්. උඹෙ අවතාරෙ එකා ඇරපු අතක් නැහැ ඌ වගෙ. කොහෙන්ද ඉගනගන්නෙ ?

    අහ්..මචන්.. මට තවම PHP හොඳට බෑ. මම ඉගෙන ගන්න බේසික් දේවල් වලින් පොඩි SCRIPT ලියනව... :P:D මම මචන් ගොඩක්ම follow කරන්නේ.. php.net මැනුවල් එක. ඒකේ ගොඩක් අය දාපු නෝට්ස් තියෙන නිසා.. අදාල දේ වැඩ කරන තැන්. අවුල් වෙන තැන් ‍ලේසියෙන් ඉගෙන ගන්න පුලුවන්.. මීට අමතරව.. youtube වීඩියෝස් වලින්.. තව pdf තියෙනව.. ඒවනම් download කරාට බැලෙනව අඩුයි.. :P:D:yes:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    811
    113
    In La Srinka
    මචන් වැඩේ 99% ගොඩ මචන්.. තව පොඩී අවුලක් තියෙනවා මචන්.. ඒක පේන්නේ... page source එක බැලුවම.. <title></title> එක මචන් මට print වෙන්න ඕනේ.. <head></head> ටැග් ඇතුලේ... ඒ වගේම. <html> ටැග් එකත් වැඩ කරනන්න ඕ‍න.. මේ ටිකත් හදල දෙනවද.. මමහිතන්නේ.. සුලු වෙනස් කමක් කරන්න ඇත්‍තේ...

    පට්ට අහ්... ලොකු උදව්වක් කරෙ.. මම මේකට මැරෙන්නේ. ඊයේ හවස ඉඳන්..:D:yes:

    default eka
    HTML:
    <html> <head> <title>Malaka Silva</title></head> <body> defualt root index page </body> </html>

    page=red
    HTML:
    <html> <head> <title>Sanka Dineth</title></head> <body> Your favorite color is red!</body> </html>

    me hodata weda karanne :rolleyes::rolleyes:
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    default eka
    HTML:
    <html> <head> <title>Malaka Silva</title></head> <body> defualt root index page </body> </html>

    page=red
    HTML:
    <html> <head> <title>Sanka Dineth</title></head> <body> Your favorite color is red!</body> </html>

    me hodata weda karanne :rolleyes::rolleyes:

    අහ්.. මචන්.. මගේ අතේ වැරැද්ද.. මම basic_functions.php එකේ ඔයා ලියපු කොඩ් එක දාල නෑනේ.. :sorry::D

    sorry අහ්!.. පට්ට.. දැන් ඉතින් ඉස්සරහට කරන්න තියෙන ‍දේවල් කරගෙන යන්න පුලුවන්.. මෙතන තමයි මම හිරවෙලා හිටියේ... උයාට ගොඩක් ස්තුතියි සඳුන් මචන්.. ලොකුම උදව්වක් කරේ... :D:yes:
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මගේ ගැටලුවට සඳුන් අයියා.. පිළිතුරක් දුන්නනේ.. ඒ වගේම එළකිරියේ MC New York යාළුවත් මට තවත් ආකාරයකට මෙය කරන හැටි කියල දුන්න... ඉතින් මම ඒ කෝඩ් එකත් දානව. මේ වගේ ප්‍රශ්න අනාගතේ ඇති වෙන හා තොරතුරු හොයන අයට ඒක උදව්වක් වෙයි.. සියළු දෙනාගේ හිතසුව පිනිස එය පළකරන්නත් අවස දුන්නේ.. MC New York යාළුවාම තමයි...:D

    basic_functions.php
    PHP:
    <?php 
    // name print function 
    
    function printName($firstName, $lastName){ 
    echo $firstName." ".$lastName; 
    
    } 
    ?>

    index.php
    PHP:
    <?php 
    require 'basic_functions.php'; 
    ?> 
    <html> 
    <head> 
    <title><?php !isset($_GET['page']) ? printName('Malaka','Silva'):null; ?></title> 
    </head> 
    <body> 
    <?php 
    if (empty($_GET['page'])) { 
    echo "defualt root index page "; 
    } else{ 
    
        $page = $_GET['page'];  
    
        switch ($page) 
         { 
        case "red": 
          echo "Your favorite color is red!"; 
          printName('Sanka','Dineth'); 
          break; 
        case "blue": 
          echo "Your favorite color is blue!"; 
          printName('Iraj','Viraj'); 
          break; 
        case "green": 
          echo "Your favorite color is green!"; 
          printName('Nadun','Sandun'); 
          break; 
        default: 
          echo "Your favorite color is neither red, blue, or green!"; 
          printName('Kamal','Nimal'); 
        } // end switch selection block 
    } 
    ?> 
    </body> 
    </html>

    :P:D
     
    oka hariyata weda karanne na ne machan. :P

    oyage 1st requirement eka oken wenne na :D
     
    Last edited:

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    811
    113
    In La Srinka
    man thread eka nam serama beluwe nehe ban. oo karaganna one qwa aka karala dunna. mokakda meyata wenna oneh ?
    meyata wenna onea eya parse karana value eka switch case karala aragaththata passe e eka eka case walata adalawa page title eka dynamically change wennai, page body ekedi e case eken pass karana value ekak print karannai.
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    meyata wenna onea eya parse karana value eka switch case karala aragaththata passe e eka eka case walata adalawa page title eka dynamically change wennai, page body ekedi e case eken pass karana value ekak print karannai.

    ah mam hithuwe index akata withrak display karanna one kiyala. ithin umba liyala thiyena switch eken kerenwane wade. mokakda awula ?