PhpStorm

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    PhpStorm: PHP IDE and Code Editor from JetBrains
    meeka crack eka download karagannaa vidiyak kiyandako
     
    • Like
    Reactions: kinkon

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,624
    11,211
    113
    සල්ලි දිලා ගන්න ..ඒඩියුකේෂන් ලයිසන් ඒක පාවිච්චි කරන්න
     
    • Like
    Reactions: reuse and Tanto

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    සල්ලි දිලා ගන්න ..ඒඩියුකේෂන් ලයිසන් ඒක පාවිච්චි කරන්න
    Education ekata uni eke email ekak oone Man Dan job karanna nisa( quality assurance ) ehema ekak naman me kammali kamata website ekak hadann baluwe Parana deewal amathaka wena nisa trial eka expired una. Salli deela Aran wadak na man ooka use karanne na commercial deewal valata
     
    • Like
    Reactions: reuse

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    මචන් Cracked IDE එකක් පාවිච්චි කරනවට වඩා VSCode Editor එක PHP Development වලට ගැලපෙන විදිහට Setup කරගන්න එක වඩාත් හොඳයි කියල තමයි මට නම් හිතෙන්නේ. පල්ලෙහා Video එකේ VSCode Code Editor එක PHP Development වලට ගැලපෙන විදිහට හරියටම Setup කරගන්නෙ කොහොමද කියලා විනාඩි 30 ක් පුරාවට කියලා දෙනවා.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    Education ekata uni eke email ekak oone Man Dan job karanna nisa( quality assurance ) ehema ekak naman me kammali kamata website ekak hadann baluwe Parana deewal amathaka wena nisa trial eka expired una. Salli deela Aran wadak na man ooka use karanne na commercial deewal valata
    එහෙනං vscode පාවිච්චි කරපන් :angry:
     
    • Like
    Reactions: Tanto