Physical Science / BIO Science

Amezio

Member
Mar 4, 2016
85
4
0
Phsical hari bio science hari karala wadak weida bn me kale hatiyata..special ekak nokaloth anatha wena seen ekakne thiyenne...
 
SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
Physical schience karana gaman, O/L - A/L tution karapan. English medium wage karanna puluwan nan field eke competition eka adui. Wede tikak allagaththama 1 Million+ per month :)
 
Phsical hari bio science hari karala wadak weida bn me kale hatiyata..special ekak nokaloth anatha wena seen ekakne thiyenne...

උබල කරන සබ්ජෙක්ට් අනුව ඩිපෙන්ඩ් වෙනවා.
පිසිකල් සාමාන්‍ය උපාදියක් එක්ක මැච් වෙන ප්‍රොෆෙෂනල් කොස් එකක් වගේ කරන්න පුළුවන් නම් ගොඩ.

දැන් කවුරු හරි පිසිකල් වල Maths & Physics වගේ කරනවා නම් IESL වගේ එකක් කලොත් පට්ට.
තව Maths & Statistics හරි Maths & Computer Science වගේ කරන කෙනෙක් CIMA වගේ දෙයක් එක්ක බිස්නස් analysis වගේ කලොත් පට්ට.
නැත්නම් Maths & Computer Science කරන කෙනෙක්ට CIM, BIT වගේ කරන්න පුළුවන්.

ඔය වගේ ගොඩක් පාත් තියෙනවා. හරියට අදුරගෙන ඉස්සරහට යන්න තමුන් ආස පැත්තෙන්.
ජය වේවා!!!!!
 
Amezio

Member
Mar 4, 2016
85
4
0
කෑප්ටන් Jack Sparrow;19988039 said:

a unata man dakala thiyana godak aya anatha una aya..nathnam yantham goda giya aya..katta kala goda gya aya nathuwa newei ithin....
 
pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    එහෙම කියන්න එපා බන්..උඹ හරි පාත් එකේ යනවා නම්, කරන දේ දන්නවා නම් ඕකත් පට්ට ෆීල්ඩ් එකක්...හරියටම කියනව නම් Engineering තරම්ම වටිනා පැත්තක්..ලංකාවේ ඉතින් මේ ෆිසිකල් අඩු රිසල්ට්ස් වලින් ගත්තට (engineeringට සාපේක්ෂව අඩු රිසල්ට්ස්), ඕක මාර දෙයක් ඉගෙනගන්න පුළුවන් දෙයක්..

    හැම ෆිසිකල් ඩිග්රි එකක වගේම අපිට දෙනවා subject combinations..එතකොට අපිට කැමති ෆීල්ඩ් එකෙන් ඉස්සරහට යන්න පුළුවන්..උඹ කැමති Computer Science නම් CS+Maths වගේ කරන්න පුළුවන්..මම කරන්නේ ඒක..

    වැඩේ හරියට කරපන්..Engineering එවුන්ට ඉගෙනගන්න නොලැබෙන Maths වල දේවල් ඉගෙනගන්න ලැබෙනවා..ෆුල් මාවලස් :lol: :)
     
    • Like
    Reactions: WhiteWalker

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    එහෙම කියන්න එපා බන්..උඹ හරි පාත් එකේ යනවා නම්, කරන දේ දන්නවා නම් ඕකත් පට්ට ෆීල්ඩ් එකක්...හරියටම කියනව නම් Engineering තරම්ම වටිනා පැත්තක්..ලංකාවේ ඉතින් මේ ෆිසිකල් අඩු රිසල්ට්ස් වලින් ගත්තට (engineeringට සාපේක්ෂව අඩු රිසල්ට්ස්), ඕක මාර දෙයක් ඉගෙනගන්න පුළුවන් දෙයක්..

    හැම ෆිසිකල් ඩිග්රි එකක වගේම අපිට දෙනවා subject combinations..එතකොට අපිට කැමති ෆීල්ඩ් එකෙන් ඉස්සරහට යන්න පුළුවන්..උඹ කැමති Computer Science නම් CS+Maths වගේ කරන්න පුළුවන්..මම කරන්නේ ඒක..

    වැඩේ හරියට කරපන්..Engineering එවුන්ට ඉගෙනගන්න නොලැබෙන Maths වල දේවල් ඉගෙනගන්න ලැබෙනවා..ෆුල් මාවලස් :lol: :)

    :yes:
     
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    කෑප්ටන් Jack Sparrow;19988039 said:
    උබල කරන සබ්ජෙක්ට් අනුව ඩිපෙන්ඩ් වෙනවා.
    පිසිකල් සාමාන්‍ය උපාදියක් එක්ක මැච් වෙන ප්‍රොෆෙෂනල් කොස් එකක් වගේ කරන්න පුළුවන් නම් ගොඩ.

    දැන් කවුරු හරි පිසිකල් වල Maths & Physics වගේ කරනවා නම් IESL වගේ එකක් කලොත් පට්ට.
    තව Maths & Statistics හරි Maths & Computer Science වගේ කරන කෙනෙක් CIMA වගේ දෙයක් එක්ක බිස්නස් analysis වගේ කලොත් පට්ට.
    නැත්නම් Maths & Computer Science කරන කෙනෙක්ට CIM, BIT වගේ කරන්න පුළුවන්.

    ඔය වගේ ගොඩක් පාත් තියෙනවා. හරියට අදුරගෙන ඉස්සරහට යන්න තමුන් ආස පැත්තෙන්.
    ජය වේවා!!!!!

    :yes::yes::yes:

    උඹ මොනවද මචන් කරන්නේ? මම නම් Maths and CS + BIT :yes:
     
    a unata man dakala thiyana godak aya anatha una aya..nathnam yantham goda giya aya..katta kala goda gya aya nathuwa newei ithin....

    අනාත උනා කිව්වේ සමුහ දුෂණය වෙලාද?:rofl::lol:
    ඉංජිනිරින් කලත් ඌ බුල කෙල්ල ඩිග්රිය ගත්තේ නැත්නම් ඌත් අනාතයි තමයි. :lol:
    කවුද බන් ඕව කිව්ව් එකා?