Physical suffering

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    රහත් වුනකෙනෙකුට භෞතික වෙදනා වලින් මිදිලා ඉන්න පුලුවන්ද?

    අපි අහලා තියෙනවා රහත්වුන් අය ගිනිගත්තත් භාවානායොගීව සිටියා කියලා
    එවගෙම ශ්‍රි ගෞතම රුපවාහිනී කතාමාලාවේ අවසාන කොටසෙදි අපි දකිනවා බුදුරජානන් වහන්සෙටත් ගොඩක් අමාරුවෙනවා බඩ අමාරුවක් නිසා බුදුන්ට ඇත්තටම වෙදනාව දැනෙනවාද? නොදැනී සිටිය හැකිද?
     
    b u m p

    Member
    May 1, 2015
    80
    12
    0
    near me
    කකචුපම සුත්රය
    කියතකින් කපනකොටත් නිහඩව සිටිය හැකි නම් රහතෙක් .
    ශාරික අපහසුවක් විතරලු.
    අඩන්න තෙරෙන්නැලු.එ කියන්නෙ හිතෙ අවුලක් නැ.හෙලෙවෙන්නැ.
    අත්ම ශක්තිය ප්රබොදයට පත් කරල එම උපරිම වින්දනිය ස්වභාවයකින් ඉන්නව කියතකින් කපන කොට.එ අය කියතකින් කපනකොට ජවය වැඩි වෙගෙන එන්නෙ.
    හොට් වෝට නානකොට අදික රත්වු වතුර අල්ලට වැටෙන විට එක දරාගන්න හැටි නිරික්ශනය කලාද?

    එක අත්ම ශක්තිය වින්දනිය ස්වබාවෙකින් එය ආවරනයකරගන්නව.
     
    Last edited:

    :confused::oo:
     
    V for Vendetta

    Active member
  • Mar 4, 2012
    408
    99
    28
    Colombo
    බුදු රජාණන් වහන්සේ යනු ආශ්චර්යවත් මනුස්ය රත්නයක්. ඒ නිසා උන්වහන්සේ ගේ අසම සම හැකියාවන් ගැන කතා නොකරමි. :yes::yes:

    රහතන් වහන්සේලාටද ඇස කන නාසය දිව ශරීරය ඇති බැවින් උන් වහසේලා තුලද සැප , දුක් , උපේක්ෂා විදීම් හට ගනී.

    නමුත් එම ස්පර්ශයන් ස්පර්ශවූ ක්ෂනයේම අනිත්‍ය වශයෙන් දකින බැවින් ඇලීම ක් හෝ ගැටීමක් හෝ මුලා වීමක් නැත.

    එම නිසා උන් වහන්සේලා කුසලාකුසල සංස්කාරයන් අනුව වේදනා ව ගතින් පමණක් විදී , සිතින් එම දුක නොවිදී .. :):)
     
    Last edited:

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    mchn mamath dakka oya kiyana cn1 a drama eke...uba eka hariyata beluwanam mathaka athi ekedi kiyanawa budu hamuduruwanta a ena pain1 yatapath karanna power ekak thibunath ehema karanne nathuwa eka iwasagena eken lesson1 denne kiyala anek ayata :yes:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    mchn mamath dakka oya kiyana cn1 a drama eke...uba eka hariyata beluwanam mathaka athi ekedi kiyanawa budu hamuduruwanta a ena pain1 yatapath karanna power ekak thibunath ehema karanne nathuwa eka iwasagena eken lesson1 denne kiyala anek ayata :yes:

    :yes:
     
    DhammaFriend

    Member
    Dec 15, 2014
    19
    2
    0
    රහත් වුනකෙනෙකුට භෞතික වෙදනා වලින් මිදිලා ඉන්න පුලුවන්ද?

    අපි අහලා තියෙනවා රහත්වුන් අය ගිනිගත්තත් භාවානායොගීව සිටියා කියලා
    එවගෙම ශ්‍රි ගෞතම රුපවාහිනී කතාමාලාවේ අවසාන කොටසෙදි අපි දකිනවා බුදුරජානන් වහන්සෙටත් ගොඩක් අමාරුවෙනවා බඩ අමාරුවක් නිසා බුදුන්ට ඇත්තටම වෙදනාව දැනෙනවාද? නොදැනී සිටිය හැකිද?

    බුදු වුවත් ,රහත් වුවත් කායික වේදනා හට ගන්නවා. ඒවායින් පීඩා විඳිනවා.නමුත් වැදගත්ම දේ තමයි මේ හටගන්නා වේදනා මම ,මගේ යැයි අල්ලාගෙන නැතිකම. මේ හට ගන්නා වේදනාවන් හේතුප්‍රත්‍යයෙන් හටගන්නා බවට නුවණ පිහිටලයි තියෙන්නෙ. රහත් උනාම සිද්ධවෙන්නේ මම ,මගේ ,මගේ ආත්මය කියන කෙලෙස් නැතිවෙන එකයි. එතකොට ඒ හටගන්නා වේදනාවන් අරඹයා කෙලෙස් නැහැ.(මම විඳිනවා,මගේ වේදනාව ආදී වශයෙන් )
     
    thanks