රහත් වුනකෙනෙකුට භෞතික වෙදනා වලින් මිදිලා ඉන්න පුලුවන්ද?
අපි අහලා තියෙනවා රහත්වුන් අය ගිනිගත්තත් භාවානායොගීව සිටියා කියලා
එවගෙම ශ්රි ගෞතම රුපවාහිනී කතාමාලාවේ අවසාන කොටසෙදි අපි දකිනවා බුදුරජානන් වහන්සෙටත් ගොඩක් අමාරුවෙනවා බඩ අමාරුවක් නිසා බුදුන්ට ඇත්තටම වෙදනාව දැනෙනවාද? නොදැනී සිටිය හැකිද?