Physics⚛️ chemistry 🧪 biology 🧫 explained

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මං අදනෙ දන්නෙ වලිප්පුව කියන්නෙ ලෝක මට්ටමේ වසංගතයක් කියලා. :baffled:


    මම දැනට කියවලා ඇති පරිදි, ඔය මනුස්සයා අයිඩෙන්ටිෆයි වෙච්ච දර්ශනය බොහොම රෝබස්ට් දර්ශනයක්. අද්වෛත වේදාන්ත. අද තියන වෙදාන්තය (post Sankaracarya) බුදුදහමෙන් ඉන්ෆ්ලුවන්ස් වෙච්ච එකක් කියන එක තමා විද්වත් මතය. සමහරුන්ට අනුව බුදුදහමේ බොහොමයක් වචන සහ සංකල්ප අරගෙන, නිවන පරමාත්මයට (බ්‍රහ්මාත්මය, පරම පිරිසිදු ආත්මය) සමානකරපු ඉගැන්වීමක්. බුදුදහම හින්දු ඔර්තොඩොක්ස් දර්ශන සමූහයට අවශෝෂණය කරගත්ත ඉගැන්වීමක්. හින්දු (වෛදික) ඕර්තොඩොක්සිය ප්‍රතික්ෂේප කරපු ශ්‍රමණ සම්ප්‍රදායෙන් බිහිවුන බුදුහාමුදුරුවන්ට තිලකයක් තියලා උන්වහන්සේව විශ්ණුගෙ දශ අවතාරයෙන් එකක් කරපු දර්ශනයක්.

    මං හිතන්නෙ නං නැහැ අයිඩෙන්ටිෆයි වුනාට ඒ දර්ශනය ඉගැන්වුවා කියලා මෙයා. හැඟෙන පරිදි නම් ඔය පොප්කල්චර් ගුරුජී/ ප්‍රසිද්ධ රහතෙක් තමා. රන්ජිතා කියලා නිලියක් සමග ලිංගිකව හැසිරෙන විඩියෝ පට ඉන්දියානු මාධ්‍ය වල පෙන්නුවා.
     
    • Like
    Reactions: Stimulus mind