physics ඉගෙනගන්ඩ හොඳ online sources මොනවද

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඒ ලෙවල් වලින් පස්සෙ ලොකුවට පිසික්ස් සබ්ජෙක්ට් එකක් විදිහට ඉගෙනගන්ඩ හම්බුන්නෑ, ළඟදි ආසාවක් ආව, පිසික්ස් ඉගෙනගන්ඩ ඕන කියල, ඉලෙක්ට්‍රොනික්ස්, තර්මල්, මෙකනික්ස්,රේඩියේශන් වගේ ඒව වැඩක් නෑ, මන් කැමති ටයිම් ට්‍රැවලින්, gravitational ෆීල්ඩ්ස්, රිලේටිවිටි තියරි,ඩයිමෙන්ශන්ස්, බ්ලැක් හෝල්ස්, වෝම් හෝල්ස්... ඔය වගේ ඒව ගැන ගැඹුරටම ඉගෙනගන්ඩ, මේව ස්ටඩිකරන්ඩ හොඳ ඔන්ලයින් සෝසස් මොනවද..
    යුනිවර්සිටීස්, ඉන්ස්ටියුෂන්ස් වලින් ගහපු ටෙක්ස්ට් බුක්ස් වගේ තියෙනව නන් වඩා හොඳයි.. pdf, videos, web sites ඕන එකක්
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela

    https://curiositystream.com/ thama
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home
    youtube balahan advertisement ekak nam namyi

    mekath youtube
    Darshana Ukuwela - Physics

    gpzeaycIdWcpEoHd_AYCQRldqcwUqvDvb6poMpH_9ykdSp9K7YBnOE2hIsyZKOSdftuCS041KcpJ=s800-c-fcrop64=1,25990000da66ffff-nd-v1