ඒ ලෙවල් වලින් පස්සෙ ලොකුවට පිසික්ස් සබ්ජෙක්ට් එකක් විදිහට ඉගෙනගන්ඩ හම්බුන්නෑ, ළඟදි ආසාවක් ආව, පිසික්ස් ඉගෙනගන්ඩ ඕන කියල, ඉලෙක්ට්‍රොනික්ස්, තර්මල්, මෙකනික්ස්,රේඩියේශන් වගේ ඒව වැඩක් නෑ, මන් කැමති ටයිම් ට්‍රැවලින්, gravitational ෆීල්ඩ්ස්, රිලේටිවිටි තියරි,ඩයිමෙන්ශන්ස්, බ්ලැක් හෝල්ස්, වෝම් හෝල්ස්... ඔය වගේ ඒව ගැන ගැඹුරටම ඉගෙනගන්ඩ, මේව ස්ටඩිකරන්ඩ හොඳ ඔන්ලයින් සෝසස් මොනවද..
යුනිවර්සිටීස්, ඉන්ස්ටියුෂන්ස් වලින් ගහපු ටෙක්ස්ට් බුක්ස් වගේ තියෙනව නන් වඩා හොඳයි.. pdf, videos, web sites ඕන එකක්
යුනිවර්සිටීස්, ඉන්ස්ටියුෂන්ස් වලින් ගහපු ටෙක්ස්ට් බුක්ස් වගේ තියෙනව නන් වඩා හොඳයි.. pdf, videos, web sites ඕන එකක්