Physics තියරි වීඩියෝස් නැද්ද?

AnuradhaRa

Well-known member
  • මට ආසයි බං ඒව බලන්ඩ. සල්ලි ගෙවල ඔන්ලයින් ඒක ගන්ඩ පුලුවන් නේද..
    පංති යන්ඩනං ලැජ්ජයි.
    Mahe Jecob ගෙ පට්ට දෛශික වීඩියෝස් වගයක් තිබුණ. එයා ඒව දැං අයින් කරල
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මට ආසයි බං ඒව බලන්ඩ. සල්ලි ගෙවල ඔන්ලයින් ඒක ගන්ඩ පුලුවන් නේද..
    පංති යන්ඩනං ලැජ්ජයි.
    Mahe Jecob ගෙ පට්ට දෛශික වීඩියෝස් වගයක් තිබුණ. එයා ඒව දැං අයින් කරල
    මචන් Guru.lk එකේ DVD තියනවා උබට සල්ලි දීලා ගන්න පුළුවන්
    තව Youtube එකේ දර්ශන උකුවෙල කියලා සර් කෙනක් ගේ පාඩම් දාලා තියනවා
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,764
    9,117
    113
    සිංහල නම් නොදනී.

    කඩ්ඩෙන් නම් හොයන්නෙ ෆවුන්ඩේෂනල් ඉදල ග්‍රැජුවට් ලෙවල් වෙනකම් MIT Open Coursewear චැනල් එකේ තියෙනව.