හිතට අල්ලල ගිය physics ගුරුවරයෙක්

AnuradhaRa

Well-known member
  • Mahen Jecob
    අනවශ්‍ය වැල්වටාරම් නෑ
    කියන්න ඕන ටික ලස්සනට කියල දෙනව..
    මේ සර් වරකට එක පාඩමක් youtube එකට දානව, ටික කාලෙකට පස්සෙ ඒක අයින් කරල වෙන පාඩමක් දානව..
    සේරම ටික එකතු කරගන්න තිබුණනං පට්ට, නාකි මට බෑ බං පංති ගානෙ රස්තියාදු වෙන්න
    කාගාවහරි මේ සර්ගෙ තියරි පාඩම් වීඩියෝ ටික තියෙනවනං මට දෙන්නකො :)
    ඒ දවස්වල දෛශික පාඩමක් දාල තිබුණ, දැං ඒක අයින් කරල
     
    • Like
    Reactions: kinkon