Physics ලෙෆ්ට් ගුපියනේ

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    Penne nah

    ps. dan penwa

    6dab807c7c4f0e7d2b1dbfaf8bcf9b83.gif
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    කෝමද මෑන්ස් ඕක ඔප්පු කරල නොබෙල් ප්‍රයිස් එක ගන්නකොට.

    අපේ චන්දෙට ගරුත්වයක් දෙනවට පින් මහත්වරුනි.
    I was about to write the same.... Nobel Prize in Ballistics. :P
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    උණ්ඩය උඩ ගොස් නැවතත් විභව ශුන්‍ය මට්ටමට පතිත වීමට පෙර පොලිස් මහතා විසින් යෙදූ අධිබල වායු ප්‍රතිරෝධය හමුවේ තිරස් අක්ෂය දිගේ ඒකාකාර ත්වරණයකින් චලනය වී මරණයට පත්විය
    Dr. C. D. Wickramaratne (Ph.D. in Modern Physics)
     
    Last edited:

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    මූ රෙදි හෝදන එක වෙනම කතාවක්, ඒත් ඕක හිතන තරම් දුලබ දෙයක්වත් වෙන්න බැරි දෙයක්වත් නෙමේ. වැටෙන බුලට් එකේ terminal velocity එක muzzle velocity එකෙන් fraction එකක් වුණත් මනුස්සයෙක් ලෙප්ට් කරන්න ඒක ඇති. වැඩි විස්තර ඕනෙනම් Shannon's law සර්ච් කරලා බලන්න
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    මෙහෙමයි මචං
    අහසට වෙඩි තියනවා කියන්නේ කෙලින්ම සිරස් අතට තුවක්කුව අල්ලන්නේ නෑ යම් කිසි ආනතියකට අල්ලන්නේ
    දැන් පොලවේ සිට කෝණය , උණ්ඩය ගමන් කරන වේගය , ඒ අවස්ථාවේ සුළං ප්‍රවාහය අනුව එම උණ්ඩය පොලවට පතිත වන දුර වෙඩික්කරුගේ සිට දුර ගණනය කල හැක. නඩු 2ක් ඇති මරණකරු කොයි වෙලේ තමන්ට උණ්ඩයක් වදිදෝ සිතා ජනයා ගැවසෙන ස්ථානයක සිටිනු ඇත.