Physics Class Help

Sakuntha00

Junior member
  • Jun 27, 2010
    444
    4
    18
    Machan La Mata honda Physics Class ekak danna wa nam kiyanna ko.. Revison Hoda Sir kenek?? Sakya eke inna Asela Sir hodai da?
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    අමිත් පුස්සැල්ල හොදයි වැඩකරවනවා

    සමිත රත්නායකත් හොදයි කියලා ගොඩක් එව්න් කියනවා මම හරියටම දන්නේ නෑ හැබැයි මොකාගෙ ගියත් උබ වඩ නොකොලොත් මොකාගේ ගියත් ලයිට් කණු තමා