Physics Dannawada

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Applying s=ut+0.5at^2

    for 1st ball (vertically upward direction)
    h=u(t+2) - 0.5g(t+2)^2 ---------------(1)

    for 2nd ball (vertically upward direction)
    h=ut - 0.5gt^2 ---------------(2)

    (1)-(2) gives

    t = u/g -1 (time taken to for the collision after launching the 2nd ball)

    or

    t' = u/g + 1 (time taken to for the collision after launching the 1st ball)

    :) harida danne na. waradi nam sorry.....

    tried it myself. this is correct:cool:
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    ඔක මෙහමයි ස්කන්දය අදාල නෑ:no: මොකද ඔතන චලිතය ස්කන්දයෙන් ස්වායත්ත වෙනවා. ශක්ති සංස්තිතිය අනුව

    සමිකරන 2ක් ගනින් s=ut+1/2at^2 වලින් පලවන බොලයට වෙනම හා දෙවන බොලයට වෙනම

    දෙකම ගැටන ස්ථානයෙ විස්තාපනය සමාන වෙනවා අනිත් එක ඔක මෙහමත් පුලුවන් v= u+at වලින් මොකද ගැටන ස්ථානයෙදි ප්‍රවේගයත් සමාන වෙනවා ශක්ති සංතිතියට අනුව

    අනිත් එක ඔය බොල දෙක ගැටිම සිදුවන්නේ අනිවාර්යෙන් එක් ගොලයක් නැවත පැමිනිමෙදි හා අනික ඉහලට ගමන් කිරිමෙදි මොකද දෙකම එකම ප්‍රවෙගයෙන් නිසා ඔතනදි කාලය එකක t නම් ගමන් ආරම්බයෙ සිට හා අනිකෙ අරාමභයෙ සිට කාලය t-2 වෙනවා

    අනිත් එක ප්‍රවෙග කාල ප්‍රස්තාරයකින් ඔක හදන්නත් පුලුවන් ඔය දෙකේ රෙඛා කැපෙන තැන බලන්න එපා :no: දෙකෙ විස්තාපන හා ප්‍රවෙග සමාන වෙන තැන බලපන්

    අනිවාර්යෙන් ප්‍රවෙග හා විස්තාපන සමාන වන තැන එකක් -හා අනිත් එකෙ + කාලපයෙදි එක නිසා එතන හොයන එක ලෙසි නෑ එක්තාරා විදිහක වටේ යැමක්
     
    • Like
    Reactions: nrjayasinghe

    00gayan00

    Well-known member
  • rucfwp.jpg

    oya pic eke 1 saha 2 thrikoona wala area samaana karahama hari! ara ekkenek haduwe ehemada koheda!

    naththan pic eke thiyena t hoyala eekata palaweni 2 sec saha eelanga 1 sec ekathu karath hari!

    t hoyanne mehemai!

    v=u + at dammahama

    v= u -2g wenawa

    eeta passe ethana indan boole nathara wena thanata dammahama

    0= v- gt wenawa
    ee kiyanne
    0= (u-2g) -gt

    so t= (u/g) - 2

    ookata anik 2 sec ekathu karahama t = (u/g) +1
    arooge answer ekamai! :D

    PS: man kalin daapu answr eka waradii ban! sorry!
    Oya thiyena monaa hari deela palayawu! :P
     
    • Like
    Reactions: nrjayasinghe

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    rucfwp.jpg

    chalitha sameekarana daana eka patta lesi. VT graph adinne vishleshanaya karanna tikak amaru gatalu walata. eth kamak naha.uthsahaya hoday.chalitha sameekarana walata purudu weyan oya wage normal gatalu walata.:D
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    rucfwp.jpg

    oya pic eke 1 saha 2 thrikoona wala area samaana karahama hari! ara ekkenek haduwe ehemada koheda!

    naththan pic eke thiyena t hoyala eekata palaweni 2 sec saha eelanga 1 sec ekathu karath hari!

    t hoyanne mehemai!

    v=u + at dammahama

    v= u -2g wenawa

    eeta passe ethana indan boole nathara wena thanata dammahama

    0= v- gt wenawa
    ee kiyanne
    0= (u-2g) -gt

    so t= (u/g) - 2

    ookata anik 2 sec ekathu karahama t = (u/g) +1
    arooge answer ekamai! :D

    PS: man kalin daapu answr eka waradii ban! sorry!
    Oya thiyena monaa hari deela palayawu! :P

    මචන් ඔතන ප්‍රවෙගය බිංදුවක් වෙනවා කියලා උපකල්පනය කරන්න පුලුවන්ද එක පාරම
     
    00gayan00

    Well-known member
  • Applying s=ut+0.5at^2

    for 1st ball (vertically upward direction)
    h=u(t+2) - 0.5g(t+2)^2 ---------------(1)

    for 2nd ball (vertically upward direction)
    h=ut - 0.5gt^2 ---------------(2)

    (1)-(2) gives

    t = u/g -1 (time taken to for the collision after launching the 2nd ball)

    or

    t' = u/g + 1 (time taken to for the collision after launching the 1st ball)

    :) harida danne na. waradi nam sorry.....

    ah meh krameh sira! mamath hena watayak gahala haduwe! :rolleyes:
     
    slmega

    Member
    Sep 12, 2008
    175
    5
    0
    New York, USA
    time for the first ball = t+2
    second ball = t

    L=u(t+2)-1/2g(t+2)^2 = ut - 1/2gt^2
    t=u/g-1 (time after the second ball launched)

    put some values and confirm,

    u=20, g= 10

    t=1

    L for 1st item: 20*3-5*9 = 15m
    L for 2nd item: 20*1-5*1= 15m

    CONFIRMED...
     
    Last edited:
    • Like
    Reactions: nrjayasinghe