Physics syllabus

dilann

Well-known member
  • Jul 6, 2018
    65,736
    163,657
    113
    එකමත් එක රටක
    ඉක්මනට නෙවෙයි පිලිවලට කරන තැනකට යන්න .
    අල්ලගත්තම ඉක්මනට තමන්ට උනත් කරගන්න පුලුවන් . එපා උනොත් සබ්ජෙක්ට් එකම බැරිවෙයි
     

    20092009

    Active member
  • Oct 7, 2009
    254
    140
    43
    35
    Piliyandala
    ඉක්මනට නෙවෙයි පිලිවලට කරන තැනකට යන්න .
    අල්ලගත්තම ඉක්මනට තමන්ට උනත් කරගන්න පුලුවන් . එපා උනොත් සබ්ජෙක්ට් එකම බැරිවෙයි
    Thanks bn ..man hituwe bn kalinma syllabus complete kaloth ita psse papers and ganan hadala train wenna puluwan ne hdtma..:.
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,100
    113
    Kotte
    ඕ..
    2009 joined

    මේ රහල්ගෙ පරනම අකවුන්ට් එක වගේ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,501
    113
    ඕ..
    2009 joined

    මේ රහල්ගෙ පරනම අකවුන්ට් එක වගේ
    රහල් විතරක් නෙමේ බලං යනකොට මාත් එහෙමයි බං
    එකම තැන කැරකෙනව
    @dilann

    මේ අසනීපෙ නොතිබුණා නම් මම බයෝ වලිනුත් කරල මැත්ස් වලිනුත් කරනව A/L

    ලබන ආත්මෙ හරි විභාගෙ කරනව

    හැබැයි මැරෙනකම්ම මේව බලන එක කල්පනා කරන එක මගෙ හොබි එක වෙලා තියෙන්නෙ
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,100
    113
    Kotte
    රහල් විතරක් නෙමේ බලං යනකොට මාත් එහෙමයි බං
    එකම තැන කැරකෙනව
    @dilann

    මේ අසනීපෙ නොතිබුණා නම් මම බයෝ වලිනුත් කරල මැත්ස් වලිනුත් කරනව A/L

    ලබන ආත්මෙ හරි විභාගෙ කරනව

    හැබැයි මැරෙනකම්ම මේව බලන එක කල්පනා කරන එක මගෙ හොබි එක වෙලා තියෙන්නෙ
    ඇයි උබත් පයියවල් උරනවද

    අපි හැමෝම එකතැන තමයි බන් බලන් ගියාම. අනිත් උන් වගකීම් කරගහන් දුක්විදිනව. උබ ආතල් එකේ කාල බීල ඉන්නව. මගෙ විව් එක අනුව පින් කරන උන් තමයි ඉස්සරට යන්නෙ

    උබ රස්සාවක් කරන්ඩ ඕන නෑ. ඔය තඩි බඩ බස්සගෙන කොන්ඩෙ වවල ටින්ට් කරල වැල්ලට බැහැල සුද්දියක් ටෝක් කරපන්
    50 සුද්දියොත් ඉන්නව ජිම් ගිහින් ෆිගර් මේන්ටේන් කරන. උන් ලංකාවෙ තරුන නිලියන්ටත් වැඩිය ලස්සනයි