Physics teacher from elakiri

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    නිකන් නමේ මම ගෙවනව. මට ක්ලාස් එකක් නෙමේ කරගන්න ඕන. මම අහන මට නොතේරෙන පාර්ට්ස් කියල දුන්නම් ඇති. සෙෂන් බේසිස් ගෙවන්න පුලුවන්. ටීචර් කෙනෙක්ම වෙන්න ඕන නෑ හොද Physics වැඩ්ඩෙක්නම් ඒ ඇති.
    මට Pm එකක් දාන්න.