මේකයි කතාව. පොඩි එකාට music ටිකක් උගන්නන්න piano එකක් ගන්න බැලුවේ. දැන් බලන්නේ Digital එකක්. ඕක ගැන research කලාට මම වැඩිය music ගැන නොදන්නා නිසා ඔලුවට වදින්නේ නෑ.
ගන්න මොකක්ද රෙකමන්ඩ් කරන්නේ ?
ගන්න මොකක්ද රෙකමන්ඩ් කරන්නේ ?
Digital එකක් බැලුවේ … ඔය brand එකෙන් Digital ඒවා දැක්කේ නෑනේ. දැනට දැක්කේ Yamaha /Roland /Pearl RiverSteinway තමා හොඳම නම්. ඒත් ඉතින් beginner ලෙවල් එකට පොඩි එකක් ගනින්.
මේකයි කතාව. පොඩි එකාට music ටිකක් උගන්නන්න piano එකක් ගන්න බැලුවේ. දැන් බලන්නේ Digital එකක්. ඕක ගැන research කලාට මම වැඩිය music ගැන නොදන්නා නිසා ඔලුවට වදින්නේ නෑ.
ගන්න මොකක්ද රෙකමන්ඩ් කරන්නේ ?
මේකයි කතාව. පොඩි එකාට music ටිකක් උගන්නන්න piano එකක් ගන්න බැලුවේ. දැන් බලන්නේ Digital එකක්. ඕක ගැන research කලාට මම වැඩිය music ගැන නොදන්නා නිසා ඔලුවට වදින්නේ නෑ.
ගන්න මොකක්ද රෙකමන්ඩ් කරන්නේ ?
ඕගන් එකක් ගත්ත නම් තව දේවල් ඉගෙනගන්ඩ පුලුවන්
![]()
ඔය වැඩේ මාත් හිතුවා .බැලුවේ yamaha YDP 165 R එකක් ගන්න කියල. ඒත් කට්ටිය එක්ක ඕවා බලන්න ගියාම නවතින්නේ Grand Piano ගාව.එපා වෙන සීන් එකක් නම් නෑ , මොකද අපි සුද්දෝ වගේ නෙමෙයිනේ . ගෙදරට උගන්නන්න එකෙක් ගෙන්නුවොත් , කැමැති උනත් අකමැති උනත් ඉගෙන ගන්නම වෙනවා.Casio Keyboard ekak aran deela practice karawala passe piano ekak ganin.
Podi ekata magadi epa unoth investment eka aparade.