pic me

Lira

Active member
  • Nov 3, 2014
    376
    141
    43
    pick me

    මහරගම කොට්ටාව පැත්තේ pick me එකට ඇල්ටෝ එකක් දාලා දිවුවොත් කීයක් විතර හොයන්න පුළුවන් වෙයිද.
    හවස 5න් පස්සේ part time කරන්න හිතං ඉන්නේ.

    එහෙම නැත්තං car එක rent එකට දෙන එක හොඳද.
     
    Last edited:

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,722
    20,995
    113
    pick me sedan walata hodata duwanawa
    kangaroo sedan ganang ban pick me ekka balanakota airport ride ehema wadiy
    e nisa hugak ride hambenawa sedan walata