PIC Microcontroller project
එකක් කරල දෙන හරි,
උදව්වක් ගන්න පුලුවන් කෙනෙක් ඉන්නවන් මට පොඩ්ඩක් කියන්න පුලුවන්ද මචන්ලා...
උදව්වක් ගන්න පුලුවන් කෙනෙක් ඉන්නවන් මට පොඩ්ඩක් කියන්න පුලුවන්ද මචන්ලා...
Class/institution
එකක් උනත් කමක් නෑ. ටිකක් හදිස්සියි. වැඩේ ටිකක් ඇනිලා ඉන්නේ..
ලොකු උදව්වක්..
ලොකු උදව්වක්..
පුලුවන් නන් කවුරු හරි කමක් නෑ මට පොඩ්ඩක් සෙට් කරල දෙන්න.
Electronic, C++ programming ඕන වෙනවා වැඩේට

Last edited: