Picasa help Plz :)

cnf271

Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    මචග්න්ලා මට පොඩි උදව්වක් ඕනේ !
    මට කියනවද picasa වලට ෆොටෝස් Upload කරලා ඒවා අනිත් අයට පෙන්නේ නැතිව Store කරලා තියන්න පුළුවන් නේද?
    මට ඕනේ මන් ගාව තියෙන ෆොටෝස් Upload කරලා ඒවා පරිසම් කරලා තියාගන්න.
    Like a Private account !
    machine එක sure නැනේ!
    මට දැනගන්න ඕනේ එහෙම කරන්න පුලුවන්ද?
    පුලුවනන්ග් එහෙම Settings හදන විදිය පොඩ්ඩක් කියනවද?

    :yes::yes:
     
    • Like
    Reactions: ratedrkoman

    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,337
    131
    63
    Anywhere but home
    ඔයගෙ පිකාස කවුන්ට් එකට ලොග් වෙලා.පින්තුර අප්ලෝඩ් කරලා .ඕනා පින්තුර තියන ඇල්බම් එක ඕපන් කරහම දකුනු පැත්තේ උඩ තියනවා visibility එක චේන්ග් කරන්න.ඒකෙන් ප්‍රයිවට් විදිහට හරි .පබ්ලික් විදිහට හරි හදන්න පුලුවන්