PICHCHA MALA

MaDu17

Member
Mar 20, 2010
308
7
0
colombo 5
oyala kawda jayasena jayakodige pichcha mala naovel tika kiyawala thiyannae kiyawala nathnam kiyawanna kiyawapu aya thamange adahas methenta post karanna
 
unlimit

Active member
  • Jun 29, 2010
    241
    31
    28
    එල කතා සෙට් එක, මම පිච්ච මල, අරලියමල් ආරාමය, උපේකා තෙරණිය, රාහුල හාමුදුරුවෝ.. පොත් set එකම කියෙව්වා, 2003 දී ... එක පොතක් කියවනකොට අනිත් ඒවත් කියවන්න අස හිතෙනවා. :yes::yes:
     
    MaDu17

    Member
    Mar 20, 2010
    308
    7
    0
    colombo 5
    muchan eke silwath hamuduru kenek gana kiyawena kathawak hauduruwanta ena karadara walata muhuna dena widiya hamuduruwange yahapath pawathma thamai kiyannae ada kalae kathawak marama lassanai a wage hithata wadenna kathawak liyanna puluwan kiyannae mara talent ekak katawa kiyawanakota hariyata bhawana karanawa wage eka husmata poth 8ma unath kiyawathahaki
     
    MaDu17

    Member
    Mar 20, 2010
    308
    7
    0
    colombo 5
    එල කතා සෙට් එක, මම පිච්ච මල, අරලියමල් ආරාමය, උපේකා තෙරණිය, රාහුල හාමුදුරුවෝ.. පොත් set එකම කියෙව්වා, 2003 දී ... එක පොතක් කියවනකොට අනිත් ඒවත් කියවන්න අස හිතෙනවා. :yes::yes:
    mata thawa thiyannae thera tharanaya kiyawanna witharai nuraginna umbe kiyawalathiyanawada ?
     
    chinthakaset

    Member
    Nov 22, 2006
    11
    1
    0
    maara poth set ekak ... e poth walin jeewitheta ganna godak dewal thiyanawa
    nawakathawak wage iwarawenakam kiyawana eka neme wede.. ewa jeewitheta ekathu karaganna balana eka..thamai wenna ona
     
    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ඉස්කෝලෙ යන කාලෙ ඒ පොත් සෙට් එකේ පොත් කීපයක් කියෙව්වා, මම කියවපු ලස්සනම පොත් කීපයක්, ඒ පොත් සෙට් එකේ අරලිය මල් ආරාමය කියන පොත, නිසල විල කියල රූපවාහිනියෙ ටෙලි නා‍ට්‍යයක් විදිහටත් පෙන්නුවා :D
     
    MaDu17

    Member
    Mar 20, 2010
    308
    7
    0
    colombo 5
    ඉස්කෝලෙ යන කාලෙ ඒ පොත් සෙට් එකේ පොත් කීපයක් කියෙව්වා, මම කියවපු ලස්සනම පොත් කීපයක්, ඒ පොත් සෙට් එකේ අරලිය මල් ආරාමය කියන පොත, නිසල විල කියල රූපවාහිනියෙ ටෙලි නා‍ට්‍යයක් විදිහටත් පෙන්නුවා :D
    nisala wila nam baluwa suminda sirisena naeda hamuduruwanta hitiyae eth e meka kiyala mama danagena hitiyae nae mama mae dawas wala thamai kiyawannae