RIP Shane Warne
මේ මගේ ටීම් එක.

(මුරලිගෙනුයි, වෝර්න්ගෙනුයි එක්කෙනෙක් දාන්න බැලුවෙ. ඒ වුණාට දෙන්නගෙන් එක්කෙනෙක්වත් 11 න් අයින් කරන්න හිත නොදුන්න නිසා දෙන්නවම දැම්මා)
1. සචින් ටෙන්ඩුල්කාර්
2. සනත් ජයසූරිය
3. රිකී පොන්ටින් (කැප්ටන්)
4. විරාට් කෝලි
5. ජැක් කාලිස්
6. ඇන්ඩෲ සයිමන්ඩ්ස් (නැත්නම් ෂේන් වොට්සන්)
7. මහේන්ද්‍ර සිං දෝනි (Wk)
8. ෂේන් වෝර්න්
9. වසීම් අක්රම්
10. ග්ලේන් මැග්‍රාත්
11. මුත්තයියා මුරලිදරන්