pick a team to beat Shane Warne's All-star Dream 11

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,901
    152,731
    113
    RIP Shane Warne :(

    මේ මගේ ටීම් එක.:D (මුරලිගෙනුයි, වෝර්න්ගෙනුයි එක්කෙනෙක් දාන්න බැලුවෙ. ඒ වුණාට දෙන්නගෙන් එක්කෙනෙක්වත් 11 න් අයින් කරන්න හිත නොදුන්න නිසා දෙන්නවම දැම්මා)

    1. සචින් ටෙන්ඩුල්කාර්
    2. සනත් ජයසූරිය
    3. රිකී පොන්ටින් (කැප්ටන්)
    4. විරාට් කෝලි
    5. ජැක් කාලිස්
    6. ඇන්ඩෲ සයිමන්ඩ්ස් (නැත්නම් ෂේන් වොට්සන්)
    7. මහේන්ද්‍ර සිං දෝනි (Wk)
    8. ෂේන් වෝර්න්
    9. වසීම් අක්‍රම්
    10. ග්ලේන් මැග්‍රාත්
    11. මුත්තයියා මුරලිදරන්
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,886
    13,941

    දැන් මහත්තයෝ අර ටීම් එකේ අය මේකෙත් ඉන්නවනේ,එයාලා නැතුව එයාලට ගේමක් දෙන්න ටීම් එකක් සිලෙක්ට් කරමුද
     
    • Sad
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,901
    152,731
    113
    දැන් මහත්තයෝ අර ටීම් එකේ අය මේකෙත් ඉන්නවනේ,එයාලා නැතුව එයාලට ගේමක් දෙන්න ටීම් එකක් සිලෙක්ට් කරමුද
    එයාලව ටෙස්ලගෙ clone machine එකෙන් clone කරලා ගත්තා කියලා හිතාගන්නකෝ. 😌

    Angier-The-Transported-Man-Tesla.jpg
     
    • Sad
    Reactions: Jim_Moriarty