Pick Me / Uber කවදාවත් මේ වැඩේ කරන්න එපා.

2osama

Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    @shenat මෙන්න රචනාවක් ලියන්න අවස්ථාවක් මාර්තුකාව තමා ලංකාවේ pick මේ සේවය සහ ඔසි වල කුලී රථ සේවාව 😛
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,913
    28,822
    113
    අක්කිගේ ෆොටෝ එකක් නැතිව කතාව විස්වාස කරන්න අමාරුයි
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,339
    16,031
    113
    Colombo
    මොඩ වැඩක් අක්කා කරලා තියෙන්නෙ
    අක්කට ගේමක් ගැහුවත් ඔච්චරයි
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මිනිස්සුන්ට අනුකම්පා කරද්දී සෑහෙන්න හිතන්න ඕන
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    හයර් එක කොහොම ගියත් ඩ්‍රයිවර්ගේ කන්ටැක්ට් නම්බර් එක ලැබෙනවා ඇරෙන්න ලැප් එක ගැන නම් වගකිමක් පික්මි එකෙන් ගන්නෙ නැ ලොවෙත්.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,574
    17,629
    113
    Auckland
    triangle of morons :lol:

    Tired Britney Spears GIF
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    මේ ලඟදි අමුතු ආතල් එකක් දුන්නා වීල් ඩයල් එකක් රෑ වෙලා හයර් එකට.
    මන් දැම්ම 4km වගේ යන්න හයර් එකක්.
    දාල බලන් ඉන්නව විනාඩි 5ක් වගේ. ලොකු දුරක් ඈතින් පෙන්නුවෙත් නැ පොරව .
    පොර එන්නේ නැ.
    බලන් හිටිය විනාඩි 10 ක් විතර.
    මු මගකට ආවා. එටපස්සේ ආයිත් නවත්තන් ඉන්නව.
    පස්සේ මන් කෝල් කරා.
    එතකොට මගෙන් අහපි මු ඔයා හයර් එක කැන්සල් කරලනේ කියල. මන් කිව්වා ඩයල් එක අහුවේම නැ.
    පස්සේ අහනවා කමක් නැ හයර් එක යමු ඇප් එකේ කීයක් පෙන්නුවද කියල.මන් ගාන කිව්වම හා මන් එන්නන් කියල තැනත් අහං විනාඩි 2 න පොර ආවා.
    ආපු ගමන් ෆෝන් එක පෙන්නනවා හයර් එක කැන්සල් කරලා කියල. පොර ඇප් එකත් ක්ලෝස් කරලා ආයි ඕපන් කරලා.
    මන් ෆෝන් එක අතට අරන් බැලුවේ නැ.
    හැබැයි මගේ ෆෝන් එකේ ride එක තාම ongoing පෙන්නුවා හන්දා කැන්සල් කරෙත් නැ.
    උගේ කතාව ඇල්ලුවෙත් නැ.
    ඊටපස්සේ නැගලා කිලෝමීටාරයක් විතර පොර බයිලා ගහනව.
    අන්තිමට මිනිහම කාතාව නැවැත්තුව. api saddayak nathi handa,
    බැහැල ගෙදර ඇවිල්ලත් තමා මම හයර් එක රේටින්ග් දුන්නේ.

    එක්කෝ පොර අමු බොරුකාරයෙක් 95% chance.
    නැත්නම් ඇත්තටම ඇප් එක පිස්සු කෙලලා.
    එහෙම රියල් time location update වෙන්නේ නැති කේස් එකක් තිබ්බ අවුරුදු 2-3 කලින්.
    දැන් ඉතින් ඒ වගේ බග් හදලා ඇතිනේ අනිවා ,

    පොර ෆෝන් එක අතේ තියන් හිටියේ. වෙන උන් නම් අර හෝල්ඩර් එකේ ගහන් නේ යන්නේ.
    sure එකට පාර්ක් එකක ඉන්න ඩයල් එකක්.

    උන්ට හයර් එකත් ඕනේ හයර් එක සෙට් කරලා දෙන කම්පනියට පොඩි ගාන දෙන්නත් බැහැ.

    පොඩි එකාගේ ඉදන් මෙහෙම system එකෙන් පිට පැනල වැඩ කරද්දී කොහොමද මචන්ලා රටක් දියුණු වෙන්නේ ?

    මන් සිංහලෙන් දැම්මේ එතකොට ගොඩක් අය කියවන හන්දා.

    හයර් එකක් අතරමග ෆෝන් එක ඕෆ් වුනත් ආයි ඔන් කරලා ගද්දි පෙන්නනවා බන් activities වල ongoing ride එක.

    ලස්සනට කරන් යන්න පුළුවන් වැඩක් රත්තරන් බිත්තර දාන කිකිලිගේ බඩ පලලා එකපාර බිත්තර සේරම ගන්නවා වගේ කරන්න ගිහින් කෙලෝ ගන්නවා.

    මම ඒ කරලත් රේටින්ග් දුන්නා උට 5 ස්ටාර්ස්.

    මොකද පහුගිය කාලෙ මාත් හොම්බෙන් ගියේ. මාත් හයර් දිව්වා පාර්ට් time. (pikme නෙමේ.හැබැයි පික්මි රේට් වලට. දෙගොල්ලන්ටම වාසි හන්දා ඒ විදියට )
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054

    umbata mama u deepu gema kiyala denna giye.. habai umba uta 5 star dunna kiwwama liyapu okkoma makuwa..

    3 wheel karayo kiyanne kisima skill ekak nathuwa lankawe degree thiyana skilled job karana boho denekta wada loku adayamak hoyana 3rd class mentality ekak thiyana ewun..
    okunge jara gathi control wenne oya uber/pick me wage app nisa witharai..
    deshapalakayo wath unta mukuth karanne naha mokada votes godak and ona jara wadak karo ganna puluwan un lawwa..
     
    Last edited:

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mata eka dawasak airport eken enakota mama duty free eken mama chocolates wagayak gatta, aragena mama pickme ekak book kara, book karala mama airport eken enakota atm eken salli ganne one kiwwa, eya nawattuwa, nawattala vinadi 2n ayeth mama vahaneta nagga, negala gedara awilla okkoma badu tika bassa, bassala, vinadi 10n wage mama chocolates tika fridge ekata danna yanakota 1k missing, mama gatte loku toblerone 4k, ekak 400g wage, mama e manussayata call kara, hire ekaka inne thawa tikakin gannam, gatte nehe, ayeth udeta call ekak deela kiwwama chocolate ekak halilalu ayeth genat dennam 500k wage denna kiwwa, mama seat eke chocolate bags tika tiyagatte, bags tibbe dicky eke, me manussaya aniwaryayen ekak bag eken aran, mama kiwwa dennam kiala, awilla dunna itin.
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,803
    2,329
    113
    මේ ලඟදි අමුතු ආතල් එකක් දුන්නා වීල් ඩයල් එකක් රෑ වෙලා හයර් එකට.
    මන් දැම්ම 4km වගේ යන්න හයර් එකක්.
    දාල බලන් ඉන්නව විනාඩි 5ක් වගේ. ලොකු දුරක් ඈතින් පෙන්නුවෙත් නැ පොරව .
    පොර එන්නේ නැ.
    බලන් හිටිය විනාඩි 10 ක් විතර.
    මු මගකට ආවා. එටපස්සේ ආයිත් නවත්තන් ඉන්නව.
    පස්සේ මන් කෝල් කරා.
    එතකොට මගෙන් අහපි මු ඔයා හයර් එක කැන්සල් කරලනේ කියල. මන් කිව්වා ඩයල් එක අහුවේම නැ.
    පස්සේ අහනවා කමක් නැ හයර් එක යමු ඇප් එකේ කීයක් පෙන්නුවද කියල.මන් ගාන කිව්වම හා මන් එන්නන් කියල තැනත් අහං විනාඩි 2 න පොර ආවා.
    ආපු ගමන් ෆෝන් එක පෙන්නනවා හයර් එක කැන්සල් කරලා කියල. පොර ඇප් එකත් ක්ලෝස් කරලා ආයි ඕපන් කරලා.
    මන් ෆෝන් එක අතට අරන් බැලුවේ නැ.
    හැබැයි මගේ ෆෝන් එකේ ride එක තාම ongoing පෙන්නුවා හන්දා කැන්සල් කරෙත් නැ.
    උගේ කතාව ඇල්ලුවෙත් නැ.
    ඊටපස්සේ නැගලා කිලෝමීටාරයක් විතර පොර බයිලා ගහනව.
    අන්තිමට මිනිහම කාතාව නැවැත්තුව. api saddayak nathi handa,
    බැහැල ගෙදර ඇවිල්ලත් තමා මම හයර් එක රේටින්ග් දුන්නේ.

    එක්කෝ පොර අමු බොරුකාරයෙක් 95% chance.
    නැත්නම් ඇත්තටම ඇප් එක පිස්සු කෙලලා.
    එහෙම රියල් time location update වෙන්නේ නැති කේස් එකක් තිබ්බ අවුරුදු 2-3 කලින්.
    දැන් ඉතින් ඒ වගේ බග් හදලා ඇතිනේ අනිවා ,

    පොර ෆෝන් එක අතේ තියන් හිටියේ. වෙන උන් නම් අර හෝල්ඩර් එකේ ගහන් නේ යන්නේ.
    sure එකට පාර්ක් එකක ඉන්න ඩයල් එකක්.

    උන්ට හයර් එකත් ඕනේ හයර් එක සෙට් කරලා දෙන කම්පනියට පොඩි ගාන දෙන්නත් බැහැ.

    පොඩි එකාගේ ඉදන් මෙහෙම system එකෙන් පිට පැනල වැඩ කරද්දී කොහොමද මචන්ලා රටක් දියුණු වෙන්නේ ?

    මන් සිංහලෙන් දැම්මේ එතකොට ගොඩක් අය කියවන හන්දා.

    හයර් එකක් අතරමග ෆෝන් එක ඕෆ් වුනත් ආයි ඔන් කරලා ගද්දි පෙන්නනවා බන් activities වල ongoing ride එක.

    ලස්සනට කරන් යන්න පුළුවන් වැඩක් රත්තරන් බිත්තර දාන කිකිලිගේ බඩ පලලා එකපාර බිත්තර සේරම ගන්නවා වගේ කරන්න ගිහින් කෙලෝ ගන්නවා.

    මම ඒ කරලත් රේටින්ග් දුන්නා උට 5 ස්ටාර්ස්.

    මොකද පහුගිය කාලෙ මාත් හොම්බෙන් ගියේ. මාත් හයර් දිව්වා පාර්ට් time. (pikme නෙමේ.හැබැයි පික්මි රේට් වලට. දෙගොල්ලන්ටම වාසි හන්දා ඒ විදියට )
    IT products kiyanne free denna ona deyak kiyala hugak ewun hithan inne.Okatama hariyana owa nikan karala dena moda yakkuth innawane. Cracked softwares,Ripped movies walin thama oka patan gatte. Owa hadanna be den.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,147
    12,055
    113
    මේ කතාව ඇත්ත .මට අප්පිරියයි..පික්මී උන්ගේ කන්කෙදිරිය අහලා
    ඊයේ ගියා., කාර් එකක...උ නැග්ග වෙලේ ඉදන් දුක කියනවා..කාර් එක කැඩිලා..ෆිනෑස් ගෙවන්න ඔන ලු ..අරක මේක
    හයර් එක මදි..

    හැම ලබ්බටම හ්ම් ..ගගා හිටියා..
    ඇයි යකෝ ඔච්චර අමාරුනම් ..මුන් පික්මී දුවන්නේ...

    ඒ අතින් කැන්ගරු කැබ් පට්ට ඩීසන්..ගනන් වැඩියි..ඒත් මාර වෘත්තියමය තත්වයක් තියනවා..
    සද්ද නෑ යනකන්...ඔලුව නිදහසේ යන්න පුලුවන්...

    මම නම් සේරම බැහැලත් සීට් යට උඩ බලනවා..හැමෙද්ම..ඒත් කැන්සල් කරන්න කියන කතා නම් ඇත්ත ..සියයට 50 ක් එහෙම කියනවා...එහෙම කරලා හදිස්සියේ කැන්සල් කලොත් අපිට කැන්සලේෂන් ෆි එකක් ගෙවන්න වෙනවා...දැන්
     
    • Like
    Reactions: elajani and vito

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    HEjeVRaMgRl9R0mO1eRgli6sarLROyyrrtk1uKO10AHoeU9bw39YuO5Rr-xXM2oMQsA7=h500

    අද දවල් පික් මි එකෙන් අපේ අක්කි කොල්ලුපිටියේ ඉඳලා පනදුරේට ගිහින්. අක්කි ඔෆිස් එකට pickMe taxi එකක් ගෙන්නවාගෙන. ඇවිත් තියෙන්නේ වැගන් ආර් එකක්. ඩ්‍රයිවර් අක්කි ඉන්න තැනට ඇවිල්ලා අදෝනාව දෙනවලු කෙළවරක් නැතිව. අනේ මිස් අපි පික් මි හයර් එක කැන්සල් කරලා යමු කියලා. ඩ්‍රයිවර් කියනවලු ඩ්‍රයිවර් ට වැඩක් නැහැ කියල යන හයර් එකෙන් පික් මි එකේ කොමිස් මුදල දුන්නම කියලා. pickMe එකෙන් කොමිස් මුදල 25 % ද කොහෙද ගන්නවලු. පස්සේ ඩ්‍රයිවර් ගැන දුක හිතිලා හා කමක් නැහැ යමු කියල PickMe booking එක කැන්සල් කරලා මෙයා ගිහින්. පස්සේ ගෙදර ගිහින් පැය දෙකක් වගේ ගියාට පස්සෙලු දන්නේ ලැප් ටොප් එක කාර් එකේ දාල ඇවිත් කියලා. මෙයා දෙලෝ රත්වෙලා ආපු ඩ්‍රයිවර් ගේ නොම්බරේ හොයලා . ඒත් ඩ්‍රයිවර් කෝල් කරලා තියෙන්නේ පික් මි ඇප් එක හරහා නිසා ඩ්‍රයිවර් ගේ රියල් නම්බර් එකත් නැහැ.

    පස්සේ අක්කි PickMe එකට කතා කරලා විස්තරේ කියලා. පික් මි එකෙන් කියනවලු එයාලට මේ පිලිබදව වගකීමක් ගන්න බැහැ කියලා. මොකද මිස් හයර් එක කැන්සල් කරලා ගිය නිසා මොකුත් කරන්න බැහැ. ඒ වගේම එයාලට වගකීම ගන්නත් බැහැ කියල. මිස්ට අවශ්‍යනම් ගිහින් පොලිසියේ පැමිණිල්ලක් දාන්න. නමුත් අපි මේ සම්බන්දයෙන් කිසිම මැදිහත්වීමක් කරන්නේ නැහැ කියලා. පස්සේ පික්මි එකේ මැනේජර්ස් ලට කතා කරත් එයාල කියන්නෙත් මේ කතාවම තමයි. දැන් අක්කිගෙ ඔෆිස් එකේ වැදගත් ෆයිල්ස් , පර්සනල් ෆයිල්ස් ඔක්කොම ලැප් එකේ. හදිසියෙවත් මේ ඩේටා නැති උනොත් office යන්න විදිහක් නැහැ. ඔක්කොම පිටරටවල් එක්ක කරපු ඩිල්ස් වල Quotations , Invoices , business proposals ඔක්කොම ඒ ලැප් එකේ.

    කොහොම හරි පැය ගානක් අඬ අඬා ඉන්නකොට මගේ යාලුවෙක්ගෙ මාර්ගයෙන් සෙට් උනා පික් මි එකේ වැඩ කරන එකෙක්ව. උගේ මාර්ගයෙන් ඩ්‍රයිවර් ගේ නොම්බරේ හොයාගෙන කතා කරා. ඩ්‍රයිවර් කියනවලු එහෙම ලැප්ටොප් බෑග් එකක් නැහැ කියලා. ඩ්‍රයිවර් දිවුර දිවුරා කියනවලු උගේ වාහනේ ලැප් එකක් තිබ්බේ නැහැ කියලා. පස්සේ අපි පොලිසියේ පැමිණිල්ලක් දානවා කියල මැසේජ් එකක් යැවුවම පැය දෙකකට විතර පස්සේ ඩ්‍රයිවර් කෝල් එකක් ගත්තා. පොර කියනවා ලැප් එක කලින් වාහනේට නැගපු කස්ටමර් කෙනෙක් අරන් ගිහින් තිබිලා කියලා. ඌ ඒක අරන් ආවලු කස්ටමර්ගේ ගෙදර ගිහින්. 25 Km කට වඩා දුර ගියාලු . ඩ්‍රයිවර් අමු බොරු කියන්නේ කියල තේරුනා. මේක අලුත්ම MacBook Pro ලැප් එකක් නිසා ඩ්‍රයිවර්ට ආස හිතුනා වෙන්න පුළුවන්.

    පස්සේ ඩ්‍රයිවර් කියනවා දැන් ඉන්නේ වෙන්නප්පුවේ කියල . ආපහු පානදුරේට එන්න රුපියල් 28500 ඉල්ලනවා. හරි ලැප් එකේ ෆයිල්ස් වටිනා නිසා ඩ්‍රයිවර්ට එන්න කිවුවා. ඩ්‍රයිවර් වෙන්නපුවේ කියන්නේ බොරු. කොහොම හරි ගෙදර ගෙන්නලා අපේ කොල්ලෝ ටික ඌව වට කරගෙන් ලැප්ටොප් එක අරගෙන රුපියල් දෙදාහක් දුන්නා. පස්සේ ඩ්‍රයිවර් ගේමට එනවා. පස්සේ අහලපහල ගෙවල්වල ඉන්න කොල්ලෝ සෙට් ඔක්කොම වට වෙලා නිකන් කන පලගන්නේ නැතිව පල කියල රුපියල් දෙදහා දීලා පැන්නුවා.

    කවදාවත් පික් මි එකෙන් පිට පැනලා හයර් යන්න එපා. ඩ්‍රයිවර්ලගේ කන් කෙඳිරිය අපිට වැඩක් නැහැ. මොනවා හරි අනතුරක් හරි, නැත්නම් ඩ්‍රයිවර් ගෙන් වෙනත් අතවරයක් උනොත් ඒ පිළිබඳව පික්මි එකෙන් හෝ උබර් එකෙන් වගකීම ගන්නේ නැහැ. ඒවගේම passenger ට ලැබෙන PickMe රක්ෂණය වගේ දේවල් ලැබෙන්නෙත් නැහැ.

    අනෙක PickMe කියන්නෙත් බිස්නස් එකක්. උන්ටත් කැසිල්ලක් නැහැ නේ පිනට සර්විස් දෙන්න. ඩ්‍රයිවර්ල ගෙවන්න ඕනේ කොමිස් මුදලේ ප්‍රමාණය දැනගෙන නේ PickMe එක්ක හරි උබර් එක්ක හරි ජොයින් වෙන්නේ. එක නිසා පරිස්සමෙන්. මේක කාට කටත් හොඳ පාඩමක්.
    ඒ වගේම කාඩ් පේමන්ට් කරන්න මොකද නැත්නම් ගිහින් හිතෙන හිතෙන අමතර ගනං කියනවා කෑශ් දෙනකොට.
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    කවදාවත් පික් මි එකෙන් පිට පැනලා හයර් යන්න එපා. ඩ්‍රයිවර්ලගේ කන් කෙඳිරිය අපිට වැඩක් නැහැ. මොනවා හරි අනතුරක් හරි, නැත්නම් ඩ්‍රයිවර් ගෙන් වෙනත් අතවරයක් උනොත් ඒ පිළිබඳව පික්මි එකෙන් හෝ උබර් එකෙන් වගකීම ගන්නේ නැහැ. ඒවගේම passenger ට ලැබෙන PickMe රක්ෂණය වගේ දේවල් ලැබෙන්නෙත් නැහැ.
    ඉතින් ඕක කොමන් සෙන්ස්නේ