Thanks machn.Meka google DOC ekakne ban.Link eka Wada karanne nahane machn.මචන් පහල ලින්ක් එකේ තියෙන rar file එකේ circuit diagram එකයි, parts list එකයි HEX එකයි pickit2 setup එකයි ඇති.
මමත් මේක බලගෙන තමයි හැදුවෙ. වඩේ හරි බඩු වඩ.
ඕකට ඕන වෙනව 680uH inductor එකක් ferraite කූරක SGA40 කම්බි වලින් වට 150ක් ඔතල ගනින්. එතකොට බඩු වඩ.
pickit2 setup එකෙන් pic program කරන්න පුලුවන්.
ආ තව දෙයක් තියනව, අර ferite කූර පරන radio එකකකින් ගලව ගනින්.
ඔන්න එහෙනම් වඩේ කරගනින්. GOOD LUCK.
this is the link:-
https://doc-14-4s-docs.googleusercontent.com/docs/securesc/uavpgavmnli9n96bi7r1irqkcriccdq8/hamkeojgvggki9qu4c3s9poi3t06j6ha/
1346227200000/12920949334924586854/12920949334924586854/0B7oiknsoLaklam5OYk5OcHVVX1U?e=download
අපිටත් සලකපන් පොඩි රෙප් පරකින් එහෙම...![]()
. E aii can help u mchn.but il gv u a pik kit2 programmer board with usb cable in lowest price (RS 2000/=).if u want pls PM me..kk....
adooo eka kwde wenneth 1800/= iiii.
oka hadaganin pic ekata rs 600 i anith badu tikata rs 200k vitharai yanne.
![]()

Thanks machnමචන් පහල ලින්ක් එකේ තියෙන rar file එකේ circuit diagram එකයි, parts list එකයි HEX එකයි pickit2 setup එකයි ඇති.
මමත් මේක බලගෙන තමයි හැදුවෙ. වඩේ හරි බඩු වඩ.
ඕකට ඕන වෙනව 680uH inductor එකක් ferraite කූරක SGA40 කම්බි වලින් වට 150ක් ඔතල ගනින්. එතකොට බඩු වඩ.
pickit2 setup එකෙන් pic program කරන්න පුලුවන්.
ආ තව දෙයක් තියනව, අර ferite කූර පරන radio එකකකින් ගලව ගනින්.
අපිටත් සලකපන් පොඩි රෙප් පරකින් එහෙම...![]()

ade lyse umbata PM ewanna link ekak nane,
lyse has chosen not to receive private messages or may not be allowed to receive private messages. Therefore you may not send your message to him/her.

Thanks machnbump
mama ekak haduwoooooooo
onanam wisthara mata pm karanda
bump