PickMe එකේ බඩු Deliver කරන පරයෝ

Bobmaly

Well-known member
  • Dec 14, 2021
    288
    760
    93
    Parts Unknown
    PartsUnknown.com
    ඇයි බන් PickMe එකේ බඩු deliver කරන උන් හරියට customerට කතා කරන්න දන්නේ නැත්තේ, උන් මුඩුක්කුවලින් හොයා ගත්තු හැත්තක්ද, මම දහා වතාරක් විතර ඔය මගු ලෙන් බඩු ඇරගෙන තියෙනවා ඒ සැම විටකදීම deliver කරන එකා ඉන්නේ මල පැනපු ගතියකින්, කතා කරන්නෙත් තරහෙන් හරියට අපි උට ණයයි වගේ අනේ මන්දා.
     
    Last edited:

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,636
    113
    Miami
    owa customer ta adalada? :D lankawe ewnge puruddak tamai kohe gyath tamange asaranakama kiyala kiyak hari kada wada ganna balanne. competition ekakata gyath ahmai tmange asaranakama tmai kiyanne, ubei ungei wenasak ne. tman tmange hariyata job eka karanawa nam ona manussayek kemathi tip ekak dila yanna. nathuwa ane mene huke gaga welapela unta kawda kemathi. oka hemathenama thiyenwa.
    අසරණකම් කිය කියා නාහෙන් අඬන පොන්ස්ලා ගැන නෙමේ කියන්නේ

    මනුස්සකම් තියෙන්න ඕන, අනික් මිනිහෙක් අතින් වචනයක් එහෙමෙහෙ උනා කියල මැරෙන්න යන්න ඕන නෑනෙ.
     

    AnuradhaRa

    Well-known member
  • හැම තැනම ඉන්නවා ඔහොම අඩුකුලේ පරයෝ. @spunkyisii @negombokollo @Modeguy කියන උනුත් මන් ත්‍රේඩ් එකක් දැම්මොත් ඇවිත් රීලා විනාස කරනවා
    ignore කරපිය
     
    • Like
    Reactions: Silape and basooka

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අසරණකම් කිය කියා නාහෙන් අඬන පොන්ස්ලා ගැන නෙමේ කියන්නේ

    මනුස්සකම් තියෙන්න ඕන, අනික් මිනිහෙක් අතින් වචනයක් එහෙමෙහෙ උනා කියල මැරෙන්න යන්න ඕන නෑනෙ.
    මනුස්සකම් උයාගෙන කාපන් එහෙනං බඩගින්නට දැන් ... අනේ පව් අනේ පව් ගග හැමිනෙන හින්ද තමා මෙහෙම වෙලා තියෙන්නේ ....
    ඔය අසරණ සරණ මගුල් hospitality ලබ්බවල් හින්ද තමා කෙල වෙලා තියෙන්නේ ... ඔය ලබබ්වල් බදාගෙන ඉන්න රටවල් නෙමේද හැමදාම 3rd world බලපන් .. තමන්ගෙග් වැඩේ තමන් කරනවානං එච්චරයි .. අනිත් උන්ගේ ලබ්බවල් වැඩක් නෑ.. හැමෝම එහෙම කරාම නිකන්ම දියුණු වෙයි ..
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    අවුරුදු ගානක් Pick Me, Uber එකේ හයර් යනවා, කෑම ගන්නවා... තාම චාටර් එකෙක් හම්බුන්නෑ... Package delivery කරලා නම් නැත
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ඇයි බන් PickMe එකේ බඩු deliver කරන උන් හරියට customerට කතා කරන්න දන්නේ නැත්තේ, උන් මුඩුක්කුවලින් හොයා ගත්තු හැත්තක්ද, මම දහා වතාරක් විතර ඔය මගු ලෙන් බඩු ඇරගෙන තියෙනවා ඒ සැම විටකදීම deliver කරන එකා ඉන්නේ මල පැනපු ගතියකින්, කතා කරන්නෙත් තරහෙන් හරියට අපි උට ණයයි වගේ අනේ මන්දා.
    දවසක් කුරුණෑගල SLIIT එකේදි මම කෑම එකක් order කරා,APP එකේ අව්ලක් හින්දා location එක වැටුනෙ වැහැර හන්දියට,Deliver කරන පොරට මම call කරලා සිද්දිය කීවා පොර වැහැරට ගිහින් ආයෙ SLIIT එක ගාවට ආවා(උන්ට කෙලින්ම වැටිලා තියන location එකට යන්ඩෝනෙ නැත්නම් බඩුබනිස්ලු).කොහොම හරි පොර ගත්තෙත් ඇප් එකේ තියන ගානමයි.මම උට වැඩියෙන් සල්ලි ටිකක් දීලා 5 star rating එකකුත් දැම්මා මිනිහා හොද එකා