PickMe ට ඩොලර් මිලියන 2.5 ක ජාත්‍යන්තර ආයෝජනයක්

donbos

Active member
  • Nov 13, 2015
    353
    34
    28
    පික් මී පල්ලම් බැස්ස සින් එකක් මට පෙන්නේ ඕනේ වෙලාවට වාහනයක් හොයාගන්න බෑ..තිබ්බත් uber එකේ AC එකේ තෙමෙන් නැතුව ඒ ගානට යන්න පුළුවන්...
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    පික් මී පල්ලම් බැස්ස සින් එකක් මට පෙන්නේ ඕනේ වෙලාවට වාහනයක් හොයාගන්න බෑ..තිබ්බත් uber එකේ AC එකේ තෙමෙන් නැතුව ඒ ගානට යන්න පුළුවන්...

    :yes:ඔය කියන තරම් පික් මී ඇඩ්වාන්ස් නැහැ බන්.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    පික් මී පල්ලම් බැස්ස සින් එකක් මට පෙන්නේ ඕනේ වෙලාවට වාහනයක් හොයාගන්න බෑ..තිබ්බත් uber එකේ AC එකේ තෙමෙන් නැතුව ඒ ගානට යන්න පුළුවන්...

    උබර් එකෙ තියෙන්නෙ කොයි ටයිප් එකෙ වාහනද මචං ?
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    පික් මී පල්ලම් බැස්ස සින් එකක් මට පෙන්නේ ඕනේ වෙලාවට වාහනයක් හොයාගන්න බෑ..තිබ්බත් uber එකේ AC එකේ තෙමෙන් නැතුව ඒ ගානට යන්න පුළුවන්...

    :yes::yes::yes: